ලන්තෑරුම

pubudu2008

Member
Dec 17, 2007
7,686
282
0
38
Colombo 10.
ලන්තෑරුම

දුම්රිය හරස් පාරක ඉතාමත් දරුණු අනතුරක් සිදුවිය. දුම්රිය කාරයක් සමඟ ගැටුණේය. කිසිවෙක් මරුමුවට පත් නොවූවද කාරයේ රියැදුරු දුම්රිය කොම්පැණිය උසාවියට ගෙන ආවේය.

නඩු විභාගයේදී, දුම්රිය ඉංජිනේරුවා අවධාරණය කර සිටියේ තමා මිනිත්තුවකට ආසන්න කාලයක් තමාගේ ලන්තෑරුම ඉස්සරහටත් පස්සටත් වනමින් දුම්රිය රියැදුරුට ගොඩක් වේලාවක සිට අනතුරු ඇඟවූ බවය.
ඔහුගේ කතාව පිළිගත් උසාවිය නඩුව ඉවත දැමුවේය.
”මගේ සුබ පැතුම්” විත්තියේ නීතිඥවරයා උසාවියෙන් පිටව යද්දී ඉංජිනේරුවරයාට කීවේය. “හරස් ප්‍රශ්න ඇසීමේදී ඔබ ඉතාමත් ම බුද්ධිමත්ව පිළිතුරු දුන්නා.”
”ස්තූතියි!” ඉංජිනේරුවරයා පිළිතුරු දුන්නේය. “නමුත්, පැමිණිල්ලේ නීතිඥවරයා මාව දැන් දැන් කොටු කර ගනීවි කියා මම හරිම “අප්සෙට්” එකෙනුයි හිටියේ.”
”එහෙම වෙන්නේ කොහොමද?” නීතිඥවරයා ඇසීය.
”ඒ වැඩකට නැති ලන්තෑරුම ඒ වෙලාවේ පත්තු වෙලා තිබුණාද? කියල කොයි වෙලාවක හරි එයා මගෙන් අහයිද කියලා හරි බයෙනුයි මම හිටියේ.”

:lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

හොඳනම් රෙප් එකකුත් දීලා යන්න................

pubudu2008

Member
Dec 17, 2007
7,686
282
0
38
Colombo 10.
38553_144190695593180_100000067522913_402911_8356546_n.jpg
 
Chooty malli

Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    ලන්තෑරුම

    දුම්රිය හරස් පාරක ඉතාමත් දරුණු අනතුරක් සිදුවිය. දුම්රිය කාරයක් සමඟ ගැටුණේය. කිසිවෙක් මරුමුවට පත් නොවූවද කාරයේ රියැදුරු දුම්රිය කොම්පැණිය උසාවියට ගෙන ආවේය.

    නඩු විභාගයේදී, දුම්රිය ඉංජිනේරුවා අවධාරණය කර සිටියේ තමා මිනිත්තුවකට ආසන්න කාලයක් තමාගේ ලන්තෑරුම ඉස්සරහටත් පස්සටත් වනමින් දුම්රිය රියැදුරුට ගොඩක් වේලාවක සිට අනතුරු ඇඟවූ බවය.
    ඔහුගේ කතාව පිළිගත් උසාවිය නඩුව ඉවත දැමුවේය.
    ”මගේ සුබ පැතුම්” විත්තියේ නීතිඥවරයා උසාවියෙන් පිටව යද්දී ඉංජිනේරුවරයාට කීවේය. “හරස් ප්‍රශ්න ඇසීමේදී ඔබ ඉතාමත් ම බුද්ධිමත්ව පිළිතුරු දුන්නා.”
    ”ස්තූතියි!” ඉංජිනේරුවරයා පිළිතුරු දුන්නේය. “නමුත්, පැමිණිල්ලේ නීතිඥවරයා මාව දැන් දැන් කොටු කර ගනීවි කියා මම හරිම “අප්සෙට්” එකෙනුයි හිටියේ.”
    ”එහෙම වෙන්නේ කොහොමද?” නීතිඥවරයා ඇසීය.
    ”ඒ වැඩකට නැති ලන්තෑරුම ඒ වෙලාවේ පත්තු වෙලා තිබුණාද? කියල කොයි වෙලාවක හරි එයා මගෙන් අහයිද කියලා හරි බයෙනුයි මම හිටියේ.”

    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

    හොඳනම් රෙප් එකකුත් දීලා යන්න................

    ELA

    You must spread some Reputation around before giving it to pubudu2008 again.