ලන්සර් වෑගන් එක කොහොමද පාවිචියට,මොනවද අඩු පාඩු මොඩෙල් එකෙ,පෙට්‍රොල් කරන්නෙ කොහොමද
M maharagama123 Well-known member Nov 4, 2016 1,173 708 113 Aug 7, 2020 #1 ලන්සර් වෑගන් එක කොහොමද පාවිචියට,මොනවද අඩු පාඩු මොඩෙල් එකෙ,පෙට්‍රොල් කරන්නෙ කොහොමද Reactions: D_Mad
Champ HB Well-known member Oct 5, 2012 5,858 6,993 113 අපේ දිහෑ Aug 7, 2020 #2 විකුණන ඒවා පට්ට ගහලා තියෙන්නෙ බං හොදට මේන්ටේන් කරන එව්වා දෙන්නෙ නෑ ගන්නවනම් හොදටම බලන්න වෙයි Reactions: D_Mad
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Aug 7, 2020 #3 B U M P Brooooooooooooo Reactions: PHBhagya, Champ HB and The Kingslayer
PHBhagya Well-known member Feb 26, 2020 25,062 3 118,702 113 Gampaha Aug 7, 2020 #4 වාහනේනං හොඳයි, හැබැයි දැන් පරණ වැඩියි. දිරුම් තියෙන, එන්ජින් ගෙවුන ඒව තමා තියෙන්නෙ. ඕව හොඳට හදල රේස් පදින උනුත් ඉන්නව. හැබැයි වියදම් කරන්න බලන් ගන්න ඕනේ. ගන්නම ඕනෙමනං දිරුම් තමයි මූලිකවම බලන්න තියෙන්නෙ. වින්ඩ් ස්ක්‍රීන් එකට යටින් වතුර එහෙම ඇතුලට එනවද බලන්න. මගේ අදහසනං තව ටිකක් ඉඳල, ගානක් එකතු කරන් අවුරුද්ද ටිකක් හරි අලුත් එකකට යන එක තමා හොඳම වැඩේ. මේක මෙතනට අදාලද දන්නෑ. හැබැයි මම පරණ වාහනයක් අරන් උන වැඩක් මේක , උදවුවක් වෙයි කියල හිතල දැම්ම https://elakiri.com/threads/පරණ-වාහන-ගනිද්දි-වරදින-තැන්.1945291/ Reactions: maharagama123 and D_Mad
වාහනේනං හොඳයි, හැබැයි දැන් පරණ වැඩියි. දිරුම් තියෙන, එන්ජින් ගෙවුන ඒව තමා තියෙන්නෙ. ඕව හොඳට හදල රේස් පදින උනුත් ඉන්නව. හැබැයි වියදම් කරන්න බලන් ගන්න ඕනේ. ගන්නම ඕනෙමනං දිරුම් තමයි මූලිකවම බලන්න තියෙන්නෙ. වින්ඩ් ස්ක්‍රීන් එකට යටින් වතුර එහෙම ඇතුලට එනවද බලන්න. මගේ අදහසනං තව ටිකක් ඉඳල, ගානක් එකතු කරන් අවුරුද්ද ටිකක් හරි අලුත් එකකට යන එක තමා හොඳම වැඩේ. මේක මෙතනට අදාලද දන්නෑ. හැබැයි මම පරණ වාහනයක් අරන් උන වැඩක් මේක , උදවුවක් වෙයි කියල හිතල දැම්ම https://elakiri.com/threads/පරණ-වාහන-ගනිද්දි-වරදින-තැන්.1945291/