ලන්සා

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,290
    5,612
    113
    Blob Storage
    www.37innovate.com
    යාළුවා;16438004 said:
    මමත් මීගමුවෙ තමා. ලන්සේ ඉන්නෙ ටිකක් එහා :P
    මමත් දෙන්නේ නෑ මේ පාරත්. දෙන්න එකෙක් නෑ. දීල වැඩක් නැති තත්වෙට පත් වෙලා ඉවරයි :dull:
    උබ මීගමුවේද
    මීගමුවේ තියෙනවා පට්ට පරාටේ කඩයක්
    බස් ස්ටෑන්ඩ් එක පිටිපස්සෙ
    දැනුත් ඒක තියෙනවා මම හිතන්නේ
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    උබ මීගමුවේද
    මීගමුවේ තියෙනවා පට්ට පරාටේ කඩයක්
    බස් ස්ටෑන්ඩ් එක පිටිපස්සෙ
    දැනුත් ඒක තියෙනවා මම හිතන්නේ
    :baffled:
    පරාටයක් කෑවෙ නෑ කාලෙකින් :(
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    මනාපේ තොපේ....තාප්පේ අපේ කියලා බෝඩ් එකක් එල්ලුවා ගිය සැරේ අපේ තාප්පේ
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,328
    2,615
    113
    Colombo
    උබ මීගමුවේද
    මීගමුවේ තියෙනවා පට්ට පරාටේ කඩයක්
    බස් ස්ටෑන්ඩ් එක පිටිපස්සෙ
    දැනුත් ඒක තියෙනවා මම හිතන්නේ

    koi hariyeda bn?
     

    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,639
    911
    113
    http://aboutrenewableenergy.com
    උබ මීගමුවේද
    මීගමුවේ තියෙනවා පට්ට පරාටේ කඩයක්
    බස් ස්ටෑන්ඩ් එක පිටිපස්සෙ
    දැනුත් ඒක තියෙනවා මම හිතන්නේ
    parata pot eka tama tiyenawada danna o/l karana kale okemai inne lol
     

    blackcow

    Junior member
  • Feb 16, 2012
    200
    20
    18
    ලන්සට පටට් hotels වාගයකුයි contract company 2 තියනවා මේවට මුට් සල්ලි කොහෙන්න්ද මු ඉස්සර පුටර් :rofl:ඒකේ ගියේ දැන් බලන්න ඕනේ :lol:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,616
    5,869
    113
    අද නම් හදට ආවා
    ඔය ලන්සා කාරයා නොමිනේෂන් දෙන දවසේ මිගමු පාරේ හමර් දාගෙන ප්‍රාඩෝ දාගෙන පට්ට පජාත වාහන පෝලිමක් ඇරගෙන ගියා පලියගොඩින් හයිවේ දාලා වාහන පාක් දාගෙන පිස්සු කෙලපු එකෙක් ඕකගේ පෝස්ටර් අපේ පැත්තෙත් ගහල තියෙනවා ඕක කුඩු ලංස කියල දන්නවනේ ගෝටා ඕකගේ ගෙදරට හමුදාව යවලා ගෙදර බදු කුඩු පට්ටම් කරල පස්සෙ මහින්දය ගිහින් ශේප් කරානේ :lol: ඕක අපේ පැත්තේ නමක්වත් දන්නවද දන්නෙ නෑ මෙහෙ ඔෆිස් දාගෙන පෝස්ටර් ගහගෙන ඉන්නෙ

    e mokakda bn e seen eka??
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,684
    17,799
    113
    Auckland
    ලන්සට පටට් hotels වාගයකුයි contract company 2 තියනවා මේවට මුට් සල්ලි කොහෙන්න්ද මු ඉස්සර පුටර් :rofl:ඒකේ ගියේ දැන් බලන්න ඕනේ :lol:

    :lol::lol::lol::lol:

    රයිස් ඔෆ් බත් ගොට්ටො. ෆ්‍රොම් ද ගටර් බොටම්.
    අන්න දියුනු වෙන මිනිස්සු :rofl::lol: