ලපයට චන්දෙ දෙන්න වෙන හේතු ඕනද

dilann

Well-known member
  • Jul 6, 2018
    68,061
    167,948
    113
    එකමත් එක රටක
    Vpz8fen.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    මොකක්ද ඉතින් හේතුව? ජෙප්පො ඇවිල්ල රට 88 89ක් කරනකම් ඉඩ දීලා බලන් ඉන්න කියලද කියන්නෙ. ඒ මිනිස්සු තමන්ට පුළුවන් හැටියට වෙන්න යන විනාසෙන් රට බේරගන්නයි හදන්නෙ. අපි පෙන්නන්න ඉන්න ඇඩ්ස් ටික බැලුවම ඒක මිනිස්සු තේරුම් ගනී.
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,015
    12,394
    113
    Behind u :p
    මොකක්ද ඉතින් හේතුව? ජෙප්පො ඇවිල්ල රට 88 89ක් කරනකම් ඉඩ දීලා බලන් ඉන්න කියලද කියන්නෙ. ඒ මිනිස්සු තමන්ට පුළුවන් හැටියට වෙන්න යන විනාසෙන් රට බේරගන්නයි හදන්නෙ. අපි පෙන්නන්න ඉන්න ඇඩ්ස් ටික බැලුවම ඒක මිනිස්සු තේරුම් ගනී.
    88,89 haduwe jr/ premadasa ne hutto
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,590
    3,209
    113
    මොකක්ද ඉතින් හේතුව? ජෙප්පො ඇවිල්ල රට 88 89ක් කරනකම් ඉඩ දීලා බලන් ඉන්න කියලද කියන්නෙ. ඒ මිනිස්සු තමන්ට පුළුවන් හැටියට වෙන්න යන විනාසෙන් රට බේරගන්නයි හදන්නෙ. අපි පෙන්නන්න ඉන්න ඇඩ්ස් ටික බැලුවම ඒක මිනිස්සු තේරුම් ගනී.
    උබලට ඕන 88 89 වගෙ මරල හරි හාමුලා ටිකට බලය දෙන්න. අරැන්දික තලතා වගෙ උන් රටට ආදරෙට කතා කරනවා කියලා හිතන්න නම් හොද හාවො වෙන්න ඕන
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    88,89 haduwe jr/ premadasa ne hutto
    එහෙනම් ඒ කාලය ජේවීපී කලබල කාලය කියල මිනිස්සු හඳුන්වන්නෙ ඇයි?
    උබලට ඕන 88 89 වගෙ මරල හරි හාමුලා ටිකට බලය දෙන්න. අරැන්දික තලතා වගෙ උන් රටට ආදරෙට කතා කරනවා කියලා හිතන්න නම් හොද හාවො වෙන්න ඕන
    88-89 මතක මිනිස්සුන්ට ඒ වගේ කාලයක් නැවතත් ඇතිනොවෙන්න වැඩ කරන්න රටට ආදරේ වෙන්නම ඕන නෑ. තමන්ගෙ ජීවිතේට ආදරේ තිබ්බම ඇති. ජෙප්පො කවුද කියල ආයේ අමුතුවෙන් උබට කියන්න ඕන නෑනේ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,390
    30,223
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කියන කතාව ඇත්ත ඉතින්. කොටි චන්දේ ඉල්ලුවත් ඔච්චර තමයි.
    ත්‍රස්තවාදි සංවිධානයක් තමයි මේ තරඟ කරන්නේ අනික් උන්ගේ නොහැකියාව නිසා.