ලපයට මහන්සින්වෙලා වෑඩිවෙලා අසනීපයි කියන්නෙ

G-Street

Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    ලපය අසනීප වූ සැනින්, එයාලාගෙම කුහකයින් වගේ කවුරුවත් 'නිවන් සැප ලැබේවා' කිව්වෙ නෑ.අන්න ඒකටයි වෙනස කියන්නේ!
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    mOW7AVb.gif
    lapaya nam hospital ekakda kohedo bn
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ලපය අසනීප වූ සැනින්, එයාලාගෙම කුහකයින් වගේ කවුරුවත් 'නිවන් සැප ලැබේවා' කිව්වෙ නෑ.අන්න ඒකටයි වෙනස කියන්නේ!

    💯
     
    • Like
    Reactions: AKI-SL

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,590
    3,209
    113
    අසනීපෙට වඩා, චන්දෙ ලං වෙලා අපේක්ෂකයෙක්ට ජීව්ත තර්ජන කියලා cid එක කියපු එක වෙන්න ඕන හේතුව

    Experience නැති මිනිස්සුද, ලලිත් ඇතුලත්මුදලි, ගාම්ණි, කී දෙනෙක්ව නම් මරන්න ඇතිද
     
    • Dislike
    Reactions: Jack London

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ලපය අසනීප වූ සැනින්, එයාලාගෙම කුහකයින් වගේ කවුරුවත් 'නිවන් සැප ලැබේවා' කිව්වෙ නෑ.අන්න ඒකටයි වෙනස කියන්නේ!
    පල් හොරුන්ට අපරාදකාරයන්ට විතරයි මිනිස්සු එහෙම කියන්නේ.

    උඹලා වහල්ලු රැල පුක දික් කරගෙන හිටියා ඇරෙන්න මීක් කිව්වද?
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    ලපය අසනීප වූ සැනින්, එයාලාගෙම කුහකයින් වගේ කවුරුවත් 'නිවන් සැප ලැබේවා' කිව්වෙ නෑ.අන්න ඒකටයි වෙනස කියන්නේ!
    ඇත්ත. ලපය ප්‍රමුක ජේවීපී කාරයෝ කොච්චර මිනී මරල මංකොල්ල කාල තියද
     
    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    පල් හොරුන්ට අපරාදකාරයන්ට විතරයි මිනිස්සු එහෙම කියන්නේ.

    උඹලා වහල්ලු රැල පුක දික් කරගෙන හිටියා ඇරෙන්න මීක් කිව්වද?
    හොරු කෞද කියන එකේ decision එක ගන්නෙ ජෙප්පොද බන්
     
    • Haha
    Reactions: dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    හොරු කෞද කියන එකේ decision එක ගන්නෙ ජෙප්පොද බන්

    ඔව්..මේ කියන්නෙ...😹😹

    බංග්ලාදේශය පාර්ට් 2 තමා..😹😹.බලමු ඔය මේකේ ජෙප්පොන්ට උක දෙන සෙට් ඵක මේකේ ඉදියිද කියලා ඕකුන් දින්නට පස්සේ..😹😹

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    හොරු කෞද කියන එකේ decision එක ගන්නෙ ජෙප්පොද බන්
    බයියන්ට විතරයි හොරෙක් වෙන්කරල අඳුනගන්න බැරි. දැන් හාමුගෙ ගූපියන්ටත් ඒ ලෙඩේ බෝවෙලා
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    ලපය අනුකම්පා චන්ද ගන්න හිතාගෙන බොරුවට ලෙඩ වෙලාද දන්නේ නෑ. ඕකගේ ඔලුවේ ඉදන්ම තියෙන්නේ බොරුවනේ
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,100
    6,436
    113
    kandy
    අඩෝ ඌ ට අමාරුයි ලු . බාම් ගාලා මදි . . මේ ෆොටෝ එකක් දාල අරූ ................ :rofl:

    මේකේ ආතල්ම ඉතින් comment ටික තමයි .

    "Hok" gaala yaida
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    මුන්ටකවුද ඕයි කැම්පේන් කරන්න දෙන්නෙ. අනුරයාගෙ අසනීපෙට මඩ ගහන්න ඇවිත් මේ මෝඩයා රනිල ඡන්දෙට රාජ්‍ය දේපල අවභාවිතා කරන එක හයිලයිට් කරනව.

    කට ඇරියොත් IQ 250යි කියල කියන්නෙ හැබැයි වැඩවලින්නම් උකුණු පුකක මොලයක් නෑ කියල තමා අපිටනම් තේරෙන්නෙ. 🤣🤣🤣🤣

    කැරි මෝඩ වහලෙක්. වතුර බිල අඩුකරගන්න කියල වත්තෙ මීයො කුනුවෙච්ච ලිදෙන් වතුර බොන එකා හාමු හෙලිකොප්ටරේ යනව බලල සතුටු වෙනව.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,928
    3,288
    113
    Malabe
    පල් හොරුන්ට අපරාදකාරයන්ට විතරයි මිනිස්සු එහෙම කියන්නේ.

    උඹලා වහල්ලු රැල පුක දික් කරගෙන හිටියා ඇරෙන්න මීක් කිව්වද?

    A kiyanne api moota nivan suva kiyanna oneyda? :-)