ලපයට මොකක් වෙයිද ?

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    159939278_2907690896153773_5700903974641078666_o.jpg
     

    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    class politics කරලා ගොඩයෑමක් නැති තැන identity politics වලට බහින එක පුදුමයක් නෙමේ. කාරි නෑ කාරි නෑ, කොරගෙන යන්ට.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,752
    113
    මාලඹේ
    ලපයට මොනවත් වෙන එකක් නැහැ . දේශපාලනය කියලා රට කාලා NGO වලින් සල්ලි ටිකක් ගලවා ගෙන තව ඇපල් වත්තක් වගේ අරගෙන දායි අයාර්ලඅන්තෙන්
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,752
    113
    මාලඹේ
    Sir lage paulema dan redi up wela thamai bola. Thawa up up lu. Up wela galawilaa... :lol:
    Sir ගේ රෙදි UP උනාම ඇ යි මේ ජෙප්පෝ නාහයෙන් අඬන්නේ 🤩🤩🤩

    රෙදි නැතුව හරි 2030 වෙනක්ම සර් තමයි ඉන්නේ ඉවසාගෙන ඉඳපන් 🤣😀
     
    • Haha
    Reactions: dilann

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    Sir ගේ රෙදි UP උනාම ඇ යි මේ ජෙප්පෝ නාහයෙන් අඬන්නේ 🤩🤩🤩

    රෙදි නැතුව හරි 2030 වෙනක්ම සර් තමයි ඉන්නේ ඉවසාගෙන ඉඳපන් 🤣😀
    බලමු ඉන්න හැටි.:D.කලින්ම කියපු ඵක හොඳයි..:yes:
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    Sir ගේ රෙදි UP උනාම ඇ යි මේ ජෙප්පෝ නාහයෙන් අඬන්නේ 🤩🤩🤩

    රෙදි නැතුව හරි 2030 වෙනක්ම සර් තමයි ඉන්නේ ඉවසාගෙන ඉඳපන් 🤣😀
    හය්යෝ සල්ලි
    ඕකනේ කියන්නේ

    ජෙප්පන්ගේ රෙදි up උනාම බය්යෝ නහයෙන් අඩන ත්‍රෙඩ් එකක sir ගේ රෙදි ගැන කතා කරලා
     
    • Haha
    Reactions: Anatha sinhalu