තව වගා හානි ඉල්ලනවා හරියට වගාවක් වත් තිබ්බේ නැති එකාගේ ඉදන් .සිරාවට... දැනට ම කෑගල්ලේ උන් එහෙම ගෙවල් වලින් අයින් වෙන්නේ නැතුව හිටපු උනුත් කෑම්ප් වලට ගිහින්...... කලින් හිටියේ පවුල් 20ක් විතර දැන් 50ක් විතර ඉන්නවා
ඔහොම පොර වෙන්න එකපාරම sale දානවා වගේ ඉලක්කම් කියාගෙන ගියා වගේ නෙවෙයි මුන්ට ඕවා කරන්න ගියාම කුණු බැනුම් අහන්න වෙන්නේ .
