ලපයාගේ බස් අසා ලිම්නිට තෙත්වේ 💦🤑 නෝමල් ට රෙවේ 💩

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,718
    8,418
    113
    ඔය ගොඩක් ගෙවල් කඩාන් ගියා කිව්ව මිනිස්සු ගෙවල් හදාන හිටියේ අනවසරයෙන් එතකොට තමා ඔය කඩාන් ගියා කිව්ව එව්වට වන්දි ගන්න යනකොට කෙල වෙන්නෙ.

    ඔය බගෙකටවත් ලැබෙන්නෙ නෑ
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ගෙවල්වල කෙසේ වෙතත් ආණ්ඩුවේ වුණ ඩැමේජ් එක රිපෙඅර් කරනවා වගේ. හැබැයි ඉතිම් ලපයා කියන ඒවා නම් වෙනකල් ශුවර් නෑ.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,850
    6,123
    113
    ට්‍රිලියනයක් තියනවා කිව්වේ බැංකුවේ බන්.

    ඊට වැඩියි.

    ඔය දෙන ගාන දැනෙන්නෙ වත් නෑ බන්. ඉස්සර ආන්ඩු දේශපාලුවන්ගෙ පවුද්ගලික අකවුන්ට් පුරෝ ගත්ත නිසා තමයි මිනිස්සුන්ට හම්බුනේ නැත්තෙ.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,010
    18,924
    113
    ඔය ගොඩක් ගෙවල් කඩාන් ගියා කිව්ව මිනිස්සු ගෙවල් හදාන හිටියේ අනවසරයෙන් එතකොට තමා ඔය කඩාන් ගියා කිව්ව එව්වට වන්දි ගන්න යනකොට කෙල වෙන්නෙ.

    ඔය බගෙකටවත් ලැබෙන්නෙ නෑ
    අනිවාරෙන්. වරිපනම් එහෙම ගෙවල තිබ්බ ද.? අස්වැසුම ගන්නවද? අස්වැසුම ගන්නව නම් මෙහෙන වත්කම් තියෙන්නෙ කොහොමද.?

    අනවසර ඉදිකිරීම් ද?

    සේරම බලයි
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,569
    5,941
    113
    හෝම් ස්වීට් හෝම්
    Over Acting සිද්ධියක් වෙන්න ගන්නේ.
    කෝටි 1900ක් වගේ යනවා දළ වශයෙන්...
    ඒ ඇත්තට ගිය උන් ගත්තොත්

    වැස්සක්වත් නැති උන් ඔය වන්දිය ගන්නවා බලපං
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,718
    8,418
    113
    අනිවාරෙන්. වරිපනම් එහෙම ගෙවල තිබ්බ ද.? අස්වැසුම ගන්නවද? අස්වැසුම ගන්නව නම් මෙහෙන වත්කම් තියෙන්නෙ කොහොමද.?

    අනවසර ඉදිකිරීම් ද?

    සේරම බලයි

    නැත්තම් ආයේ කෝටියක් ගානෙ දෙන්න ගියොත් ඉතුරු වෙන්නෙ නෑ නේ.

    පොඩි සීනී බෝලයක් දීල කටවල් වැහුව එක කරේ. අනික මහ ගෙවල් වල පවුල් 3ක් 4ක් හිටිය ගෙවල් තියෙනවා. එහෙම උනොත් ඊලග උන් ඔක බෙදා ගන්න මරා ගන්නවා.

    100ක් අනාත වෙලා නම් 10කට වත් සල්ලි ගන්න බෑ ඔය විදියට.

    තමන්ගේ නමට ඔප්පුව තිබ්බා කියලා ඔප්පු කරන්න වෙනවා.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,886
    15,217
    113
    35
    Spain
    ඊට වැඩියි.

    ඔය දෙන ගාන දැනෙන්නෙ වත් නෑ බන්. ඉස්සර ආන්ඩු දේශපාලුවන්ගෙ පවුද්ගලික අකවුන්ට් පුරෝ ගත්ත නිසා තමයි මිනිස්සුන්ට හම්බුනේ නැත්තෙ.
    පකෝ වාහන බද්ද විතරක් ට්‍රිලියන 3ක්, උඹ හිතන්නේ කලින් ආණ්ඩු ඒවා පුකේ ගහගත්තා කියලද? උඹ මොන ලෝකෙකද බන් ඉන්නේ?
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,295
    25,072
    113
    tracing Geo-location.. ... ...
    පකෝ වාහන බද්ද විතරක් ට්‍රිලියන 3ක්, උඹ හිතන්නේ කලින් ආණ්ඩු ඒවා පුකේ ගහගත්තා කියලද? උඹ මොන ලෝකෙකද බන් ඉන්නේ?

    ඒ කාලේ ජෙප්පෝ stage වල කියපු පච හිස් මුදුනෙන් පිළිගත්ත එකේ ආදීනව තමයි ඒ..
    කලින් හොරා කෑවා කෑවා ගෑවට තවම හිරේ දාපු එකෙක් නැති උනත් ඒ කලේ stage එකේ කට උල් කරලා කිව්ව හින්දා ඇත්ත තමයි කියල හිතන් ඉන්නේ..
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,850
    6,123
    113
    ලිමිණිට කෙසේ වෙතත් ....

    ලිමිනිට තෙත් වෙලා වැඩි වෙලා, තෙත් වෙන එක නවතින්නෙ නැතුව පෑඩ් දාගෙන ඉන්නව කියල තමයි ආරන්චි. 💦

    නාමල්ටත් රෙන්න ගිහිල්ලම මහන්සියි කියල, ඩයපරයක් ඇදගත්ත කියල මේ දැන් ආරන්චි උනා 😌🤣
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,933
    2,541
    113
    colombo
    අනිවාරෙන්. වරිපනම් එහෙම ගෙවල තිබ්බ ද.? අස්වැසුම ගන්නවද? අස්වැසුම ගන්නව නම් මෙහෙන වත්කම් තියෙන්නෙ කොහොමද.?

    අනවසර ඉදිකිරීම් ද?

    සේරම බලයි
    ඔව් ඔක්කොම බලයි වන්දි දෙනකොට
    පාරක් පළල් කරනකොටත් ගෙවන්නේ ලක්ෂ ගනන් ඉඩමේ වටිනාකමට.
    දෙන්න බැරි නෑ අරගලෙන් හානි වෙච්ච පරයො උන්ගේ ගෙවල් හදන්න කෝටි ගනන් බෙදාගත්තු එකේ මේක කොච්චර වටිනවද
     
    • Like
    Reactions: Tricle_Buwa

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,239
    9,138
    113
    නූගත් සජිත් ලැවරියාදාස පොන්නයාගේ ගොන් වැඩ / ගොන් කතාත් එන්න එන්න වැඩිවෙනවා. සජබයියොන්ට කොන්දක් තියෙනවා නම් ඒ මෝඩ මූසල පොන්නයා එලවලා ඉගෙනගත්ත කොන්දක් තියෙන එකක් නායකයා කරගන්නවා. 😹 😹 😹
    සිරාවට ඌත් එක්කම ඕකේ ඉන්න ගඳයෝ ටික එලෝලා දැම්මේ නැත්තං උන්ට ගොඩ ඒමක් නෑ ආත්මෙකට..අර බනානා සුජියා තව එකෙක්
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,850
    6,123
    113
    ඒ ඇත්තට ගිය උන් ගත්තොත්

    වැස්සක්වත් නැති උන් ඔය වන්දිය ගන්නවා බලපං

    එහෙම ගන්න බෑ බන්, උබ හිතන්නෙ ආන්ඩුවෙ ඉන්නෙ කැරි ගොන්නු කියලද. අදාල එකාට හම්බෙයි.

    මෙතන ගොඩක් එවුන් හෙනම ඉරිසියයි නෙ ගෙවල් ගිය එවුන්ට සල්ලි හම්බෙනකොට.
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,418
    5,783
    113
    අප්පුවගෙ බොරුවලින් ආතල් වලින් ඩෝබි කැලි තෙත් උනාට සල්ලි අච්චු ගහන මැශිමක් පැලවත්තෙ හයි කරන්න වෙනවා

    4,164 houses have been completely destroyed
    67,505 houses have sustained partial damage as of 2026.11.05

    (*5,000,000) = 20,820,000,000
    (*1,000,000) = 67,505,000,000

    88,325,000,000


    මෙ අනිත් පාරවල් ඉස්කෝල කර්මාන්ත ... සියල්ල හැර ...... 🤪
    roughly 300M USD neh ban. oka aids walinma cover karanna puluwan amount ekak. total damage eka 6B USD kiyalane kiyanne, houses neme anith eva karanna giyama tama kupa irenne
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,850
    6,123
    113
    Ne bn... Waga haani anith dewal nethuwa aduma ganan demmogh 250~ 300Bilion LKR wath yanava

    සිම්පල් වැඩක් බන්. මේ වෙනකොට සල්ලි වලට කරන්න දෙයක් නැති තරමට භාන්ඩාගාරෙ පිරිල. ඉතින් අවශ්‍ය වෙලාවෙදි මිනිස්සුන්ට බෙදල දුන්නම හොද නැද්ද.
     
    • Haha
    Reactions: ROCCO-X