ලපයට අයර්ලන්තෙ ගෙදරක් නෑ කියපු ජෙප්පොන්ට රිදෙයි දැන්.
මේ තියෙන්නෙ proof. මේ ගෙදර ඉස්සරහ නවත්තලා තිබුණ කාර් එක. ලපයාගෙ පුතා සමාජවාදෙට යන්නෙ මේකෙන් තමයි. 
කෝ අපේ නාමල් මහත්තය දිනවන ටීම් එකේ කොල්ලො ටික සප් එකක් දෙන්න. @erozan @2osama @weer 11 @JBLs @EVC @hirugalbandara @iphonebaba