ලපයාගේ හෙලුව එළිවෙයි.. 👌

shenat

Well-known member
  • May 13, 2007
    58,482
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    ලපයට අයර්ලන්තෙ ගෙදරක් නෑ කියපු ජෙප්පොන්ට රිදෙයි දැන්. 👌 මේ තියෙන්නෙ proof. මේ ගෙදර ඉස්සරහ නවත්තලා තිබුණ කාර් එක. ලපයාගෙ පුතා සමාජවාදෙට යන්නෙ මේකෙන් තමයි. 💪

    කෝ අපේ නාමල් මහත්තය දිනවන ටීම් එකේ කොල්ලො ටික සප් එකක් දෙන්න. @erozan @2osama @weer 11 @JBLs @EVC @hirugalbandara @iphonebaba
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    රනිල් මහත්තයගෙ කුලියාපිටි වොක්ස්වැගන් එක AKD ට ආවෙ කොහොමද? රතු අලි ඩීල් නෙමෙයිද. පොඩ්ඩක් කම්පනා කරල බලන්ට 🤌
    @erozan ,phi mahaththaya kiwwe aththa kiyala danwath theruna eka loku deyak:yes::yes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ජෙප්පෝ බොරු දාලා...... ජෙප්පොම බොරු කියල කියනවා වගේ සීන් එකක් ද ?

    මාලිමාවෙන් පස්සෙ සින්හලුන්ට ඇරගන්න කෙනෙක් නැති නිසාවත් හැදෙන්න ඉඩ තියෙන නිසා මේ පාර අන්‍රයියට චන්දෙ දෙනව

    ගිය පාර ගෝටට දුන්න වගේද ?
    ------ Post added on Jan 23, 2023 at 9:27 AM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    anura-jpg.172831
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    ජෙප්පෝ බොරු දාලා...... ජෙප්පොම බොරු කියල කියනවා වගේ සීන් එකක් ද ?

    ගිය පාර ගෝටට දුන්න වගේද ?
    ------ Post added on Jan 23, 2023 at 9:27 AM
    ගෝඨගෙ ලක්ෂණ ටික එහෙම්ම මේ පාර මාලිමාවෙත් තියෙනව උන්ගෙ ලොට් එකම ගත්තම. ඉදල හිටල එකෙක් දෙන්නෙක් පාර්ලිමෙන්තු ගියාට සෙට් එකේ බහුතරයට එක්ස්පීරියන්ස් නෑ. පුන්චි ගෝඨල ගොඩක් එක පාර ආවම තියෙන ආතල් එක ගන්න පුලුවන්.

    P.S - අදහස ඔහොම උනාට මාත් වැඩි බරක් තියෙන්නෙ උන්ට දෙන්න තමා වෙන ස්වාධීන උන්ට දුන්න කියල වෙනසක් වෙන්නෙ නෑ. ඕනි නන් දෙයක් උනාම අපි නන් උන්ට දුන්නෙ නෑ කියල ආතල් එකක් ගන්න පුලුවන්
     
    Last edited:
    • Like
    Reactions: nicjosh83

    shenat

    Well-known member
  • May 13, 2007
    58,482
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    ජෙප්පෝ බොරු දාලා...... ජෙප්පොම බොරු කියල කියනවා වගේ සීන් එකක් ද ?

    ජෙප්පොන්ට තමයි මේව බොරු කියල පේන්නෙ. ඔය AKD කියල ගහලම තියෙන්නෙ. ඔයිට වඩා proof ඕනද 🤦‍♂️🤭🤭
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    ගෝඨගෙ ලක්ෂණ ටික එහෙම්ම මේ පාර මාලිමාවෙත් තියෙනව උන්ගෙ ලොට් එකම ගත්තම. ඉදල හිටල එකෙක් දෙන්නෙක් පාර්ලිමෙන්තු ගියාට සෙට් එකේ බහුතරයට එක්ස්පීරියන්ස් නෑ. පුන්චි ගෝඨල ගොඩක් එක පාර ආවම තියෙන ආතල් එක ගන්න පුලුවන්.
    ethakota api katada chande denna ona?