ලපයාගේ හෙලුව එළිවෙයි.. 👌

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ගෝඨගෙ ලක්ෂණ ටික එහෙම්ම මේ පාර මාලිමාවෙත් තියෙනව උන්ගෙ ලොට් එකම ගත්තම. ඉදල හිටල එකෙක් දෙන්නෙක් පාර්ලිමෙන්තු ගියාට සෙට් එකේ බහුතරයට එක්ස්පීරියන්ස් නෑ. පුන්චි ගෝඨල ගොඩක් එක පාර ආවම තියෙන ආතල් එක ගන්න පුලුවන්.

    Ela macho :lol:

    Ambo harima බැරෑරුම්ව hithala neda 😹
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ගෝඨගෙ ලක්ෂණ ටික එහෙම්ම මේ පාර මාලිමාවෙත් තියෙනව උන්ගෙ ලොට් එකම ගත්තම. ඉදල හිටල එකෙක් දෙන්නෙක් පාර්ලිමෙන්තු ගියාට සෙට් එකේ බහුතරයට එක්ස්පීරියන්ස් නෑ. පුන්චි ගෝඨල ගොඩක් එක පාර ආවම තියෙන ආතල් එක ගන්න පුලුවන්.

    නහයට උඩින් අඟලක් ගියත් එකයි මීටරයක් ගියක් එකයි කියල ජෙප්පොන්ටම දීලා බලන්න තමයි තියෙන්නේ. හැබැයි ජෙප්පොන්ගේ චන්ද ප්‍රමාණයක් අඩු කරන්නේ උන්ගේ social Media ඉන්න තමන් තරන් දන්නා එවුන් නෑ කියල හිතන් ඉන්න හීනමාන පණ්ඩිත ගොන්නු.

    Ela macho :lol:

    Ambo harima බැරෑරුම්ව hithala neda 😹
    Hi @SLK_sri 🤭
    ------ Post added on Jan 23, 2023 at 9:46 AM
     
    Last edited:
    • Dislike
    Reactions: kolavari

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    නහයට උඩින් අඟලක් ගියත් එකයි මීටරයක් ගියක් එකයි කියල ජෙප්පොන්ටම දීලා බලන්න තමයි තියෙන්නේ.
    මාත් කොහොමත් දැනට වැඩි බරක් තියෙන්නෙ උන්ට දෙන්න තමා. මගෙ අදහස ඒ උනාට ඕකයි. ඒක හරිද වැරදිද බලන්න වෙන්නෙ චන්දෙ දීලම තමා.

    හැබැයි ජෙප්පොන්ගේ චන්ද ප්‍රමාණයක් අඩු කරන්නේ උන්ගේ social Media ඉන්න තමන් තරඟ දන්නා එවුන් නෑ කියල හිතන් ඉන්න හීනමාන පණ්ඩිත ගොන්නු.
    යට ඉන්න ගොන් මොරාල් උන් තමා මේ ගේම් එක අරගෙන යන්නෙ සහ උන්ව ගෙදර යවන්නෙත්.

    Ela macho :lol:

    Ambo harima බැරෑරුම්ව hithala neda 😹
    ඕක ඉතින් බැරෑරුම්ව හිතන්න දෙයක් නෑ සිමිලරිටීස් පේනව ඇස් ඇරල බලනව නන් ඉතින්.
    ------ Post added on Jan 23, 2023 at 9:50 AM
     
    • Haha
    Reactions: nicjosh83

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,349
    166,718
    113
    එකමත් එක රටක
    nHewvpG.png
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ජෙප්පො දිනලා හැමොම වැඩ කදවුරුවලට දාන්න ඔන, මුලින්ම චන්දෙ දිපු සෙට් එක අනිවාර්‍ය වැඩ කදවුරු සෙවයට ගන්න ඔන,
    ගමෙ කුනු සුද්ද කරනන්, පාලු කුබුරු වවන්න ගන්න ඔන, බොක්කු උඩ ඉන්න කොල්ලො, කෙල්ලො, රස්සා නැති උන් ඔක්කොම එවාට ගන්න ඔන, රස්සා තියෙන උන්ට දවසක් අනිවාර්‍ය කරනන් ඔන, එන්නෙ නැති උන් පුක්ශනය කරනන් ඔන,

    උබල හිතනවානම් ජෙප්පො රට හදයි කියල හිනෙන් තමයි,


    රට කඩාකප්පල් කරන යුනියන් / කැම්පස් සෙනා සියල්ල මෙහයවන්නෙ ජෙප්පො, උන් ඔවා නැති කරයි කියලා හිතනවාද? එවා නැති කරාම ජෙපන්නගෙ ඉන්කම් එක ගන්න වෙන්නෙ හිගාකාලාද?

    ජෙප්පො දිනන්න චන්දෙ ලැබුනාට උන් එවා අනික් එකාගෙ ගොඩට දාලා උන්ගෙ කඩාකප්පල් කාරි පිරිස අරුට විරුද්දව මෙහ්‍යවලා කප්පම් ගන්න එක තමයි කරන්නෙ,

    ආ ජෙප්පො කියන්නෙ උන්ගෙ නායකයන් පාවලා දිලා පැනලා ගියා වගෙම , උන් පටන් ගනිපු ව්‍යාපාරය අතරමගදි සල්ලි වලට විකුනල පැනලා ගිය පිස්සො රැලක්, එ අතින් එල්.ටි.ටි.ඉ එක මරු, උන් අන්තිම එකා වෙනකම්ම මුලුවන් විදියට ගෙම ගහුවා,
     

    3rd

    Active member
  • Jan 20, 2023
    235
    266
    43
    මේක repost බං. හැබැයි මේකෙත් ඉන්නවා මේවා ඇත්ත කියලා හිතන එවුං.
     

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    ලපයට අයර්ලන්තෙ ගෙදරක් නෑ කියපු ජෙප්පොන්ට රිදෙයි දැන්. 👌 මේ තියෙන්නෙ proof. මේ ගෙදර ඉස්සරහ නවත්තලා තිබුණ කාර් එක. ලපයාගෙ පුතා සමාජවාදෙට යන්නෙ මේකෙන් තමයි. 💪



    කෝ අපේ නාමල් මහත්තය දිනවන ටීම් එකේ කොල්ලො ටික සප් එකක් දෙන්න. @erozan @2osama @weer 11 @JBLs @EVC @hirugalbandara @iphonebaba

    Man namal cirta kiwwa ubata call ekakk deela ube gaaniwa ewanna kiyala, Thank you bokka ewwata, habai suththa mahala, puke hila loku wela mk? onna man aai ewwa itin :(