ජෙප්පො දිනලා හැමොම වැඩ කදවුරුවලට දාන්න ඔන, මුලින්ම චන්දෙ දිපු සෙට් එක අනිවාර්ය වැඩ කදවුරු සෙවයට ගන්න ඔන,
ගමෙ කුනු සුද්ද කරනන්, පාලු කුබුරු වවන්න ගන්න ඔන, බොක්කු උඩ ඉන්න කොල්ලො, කෙල්ලො, රස්සා නැති උන් ඔක්කොම එවාට ගන්න ඔන, රස්සා තියෙන උන්ට දවසක් අනිවාර්ය කරනන් ඔන, එන්නෙ නැති උන් පුක්ශනය කරනන් ඔන,
උබල හිතනවානම් ජෙප්පො රට හදයි කියල හිනෙන් තමයි,
රට කඩාකප්පල් කරන යුනියන් / කැම්පස් සෙනා සියල්ල මෙහයවන්නෙ ජෙප්පො, උන් ඔවා නැති කරයි කියලා හිතනවාද? එවා නැති කරාම ජෙපන්නගෙ ඉන්කම් එක ගන්න වෙන්නෙ හිගාකාලාද?
ජෙප්පො දිනන්න චන්දෙ ලැබුනාට උන් එවා අනික් එකාගෙ ගොඩට දාලා උන්ගෙ කඩාකප්පල් කාරි පිරිස අරුට විරුද්දව මෙහ්යවලා කප්පම් ගන්න එක තමයි කරන්නෙ,
ආ ජෙප්පො කියන්නෙ උන්ගෙ නායකයන් පාවලා දිලා පැනලා ගියා වගෙම , උන් පටන් ගනිපු ව්‍යාපාරය අතරමගදි සල්ලි වලට විකුනල පැනලා ගිය පිස්සො රැලක්, එ අතින් එල්.ටි.ටි.ඉ එක මරු, උන් අන්තිම එකා වෙනකම්ම මුලුවන් විදියට ගෙම ගහුවා,