ලපයායි හරිනියි නාමල්ව ජනපති කරන්න මේ දවස්වල බැහැලා වැඩ..🤣🤣

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    👉ටිකක් හිතපන් උතුරට ගිහින් බෞද්ධයන්ට උතුරේ සිල් ගන්න එන්න එපා කියන්න තරම් විරුද්දව කතා කරන්න තරම් ජනාධිපතිකෙනෙක් මෝඩද කියලා මෙහෙම ? :confused: අපිට නොතේරුනාට ලංකාව පාලනය කරන්නේ ඇමරිකාව ඉන්දියාව සහ චීනය ප්‍රමුඛ අභිරහස් ආණ්ඩුවකින්.. ඒ ආණ්ඩුවේ නියමයක් හැටියට තමයි නන්දසේනත් රනිලුත් දැන් අනුරත් ජනපති වෙන්නේ..අනුර ඕන වුනේ මිනිස්සු විරුද්ද වෙන ගිවිසුම් ටික ඇමරිකාවයි ඉන්දියාවයි චීනයයි එක්ක අත්සන්කරගන්න.. එක බල්ලෙක් මීක් කිව්වද ? නෑ...

    👉දැන් බුර්කා ඇඳන් වෙඩි තියනවා..හරිනිලා කොල්ලෝ ගහන හැටියි ආප්ප දාන හැටියි උගන්නන්න හදනවා 6 වසරේ ළමයින්ට.. දැන් කවුද ආයි මතක් වෙන්නේ.. රාජපක්ෂලා ප්‍රමුඛ බොදුබලසේනාව..:shocked::shocked::shocked:

    👉👉👉නාමල් එක්කත් වෙනම ඇජෙන්ඩා එකත් ඉන්දියාවටයි චීනෙටයි ඇමරිකාවටයි තියනවා..ඒක කවුරුත් දන්නේ නෑ තාම..ජන්දේ දෙන්න ඕනේ ඇමරිකාවෙන් අපිව ගලවාගන්න එකෙක්ට..
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,623
    113
    මටත් හිතුණා ඒකනම්.🤔.අර තරම් වලි කාලා බලේ ගත්තට දැන් වැඩ කරන්නේ ඕනවට ඵපාවට වගේ නේ..අන්තිමට ඵයාලට කඩේ ගිය උන් තමයි අනාථ වෙන්නේ..🧐
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,664
    100,949
    113
    මටත් හිතුණා ඒකනම්.🤔.අර තරම් වලි කාලා බලේ ගත්තට දැන් වැඩ කරන්නේ ඕනවට ඵපාවට වගේ නේ..අන්තිමට ඵයාලට කඩේ ගිය උන් තමයි අනාථ වෙන්නේ..🧐
    න්න හැටි දැනගෙන හිටියට කරන්නේ කොහොමද කියන එක ගැන කිසිම අදහසක් තිබ්බේ නෑ. දැන් බලන්නේ මොකක් හරි කරලා තව අවුරුදු 5ක් ඇදගන්න ගේමක් ගහන්න කයි හැත්ත..
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,623
    113
    න්න හැටි දැනගෙන හිටියට කරන්නේ කොහොමද කියන එක ගැන කිසිම අදහසක් තිබ්බේ නෑ. දැන් බලන්නේ මොකක් හරි කරලා තව අවුරුදු 5ක් ඇදගන්න ගේමක් ගහන්න කයි හැත්ත..
    ☹️
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    මටත් හිතුණා ඒකනම්.🤔.අර තරම් වලි කාලා බලේ ගත්තට දැන් වැඩ කරන්නේ ඕනවට ඵපාවට වගේ නේ..අන්තිමට ඵයාලට කඩේ ගිය උන් තමයි අනාථ වෙන්නේ..🧐
    උඹ පහුගිය කාලේ රෙදි නැතිව මාලිමාවේ කුණු හේදුවා නේද ?මාලිමාවේ එවුන් දැන් ගාගන්න පැල්ලම්නම් ලේසියෙන් යන්නේ නෑ බන්.. 🤭
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,838
    3,862
    113
    USA
    ලංකාව විතරක් නෙවෙයි මට හිතෙනවා වෙලාවකට මේ ලෝකෙම පාලනය කරන්නේ අදිසි හස්තයකින් කියලා :lol: :lol: :lol:
     
    • Like
    Reactions: Kumbhakarna22

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,146
    113
    ulan bator
    👉ටිකක් හිතපන් උතුරට ගිහින් බෞද්ධයන්ට උතුරේ සිල් ගන්න එන්න එපා කියන්න තරම් විරුද්දව කතා කරන්න තරම් ජනාධිපතිකෙනෙක් මෝඩද කියලා මෙහෙම ? :confused: අපිට නොතේරුනාට ලංකාව පාලනය කරන්නේ ඇමරිකාව ඉන්දියාව සහ චීනය ප්‍රමුඛ අභිරහස් ආණ්ඩුවකින්.. ඒ ආණ්ඩුවේ නියමයක් හැටියට තමයි නන්දසේනත් රනිලුත් දැන් අනුරත් ජනපති වෙන්නේ..අනුර ඕන වුනේ මිනිස්සු විරුද්ද වෙන ගිවිසුම් ටික ඇමරිකාවයි ඉන්දියාවයි චීනයයි එක්ක අත්සන්කරගන්න.. එක බල්ලෙක් මීක් කිව්වද ? නෑ...

    👉දැන් බුර්කා ඇඳන් වෙඩි තියනවා..හරිනිලා කොල්ලෝ ගහන හැටියි ආප්ප දාන හැටියි උගන්නන්න හදනවා 6 වසරේ ළමයින්ට.. දැන් කවුද ආයි මතක් වෙන්නේ.. රාජපක්ෂලා ප්‍රමුඛ බොදුබලසේනාව..:shocked::shocked::shocked:

    👉👉👉නාමල් එක්කත් වෙනම ඇජෙන්ඩා එකත් ඉන්දියාවටයි චීනෙටයි ඇමරිකාවටයි තියනවා..ඒක කවුරුත් දන්නේ නෑ තාම..ජන්දේ දෙන්න ඕනේ ඇමරිකාවෙන් අපිව ගලවාගන්න එකෙක්ට..
    Not America!
    DAVOS WEF

    anna harini giya / kalin giye ranil!

    ලංකාව විතරක් නෙවෙයි මට හිතෙනවා වෙලාවකට මේ ලෝකෙම පාලනය කරන්නේ අදිසි හස්තයකින් කියලා :lol: :lol: :lol:
    yes. around 150 men.. all men..
    me set ekata wiruddawa inne TRUMP / ELon - puting wage set eka!
    ------ Post added on Jan 20, 2026 at 11:24 AM
     
    • Like
    Reactions: navinnuwan