ලපයා ජනාධිපති උනාම ඇමති මන්ඩලය හදන්නෙ කොහොමද?

Aldren

Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    ඌට ඉන්නෙ එක ඇමතියයිනෙ.
    ලපයා දිවුරුම්දීලා හවස පාර්ලිමේන්තුව විසුරුවයිද?
     
    • Like
    Reactions: gannicuz

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,277
    34,929
    113
    ලපයාගෙන් හිස් වන මන්ත්‍රී ධූරයට කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊළගට ඉන්න එකා ඇතුළෙට ගනියි. එතකොට මන්ත්‍රී ධූර තුනයි. ජනාධිපති ලපයත් එක්ක 4යි. හරිනි අගමැති. ඇමතිකම් ටික 4ට බෙදාගෙන පාර්ලිමන්ට් එක විසුරුවනවා. සරලයි
     
    • Like
    Reactions: Aldren

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,658
    125,254
    113
    දෙහිවල
    ලපයාගෙන් හිස් වන මන්ත්‍රී ධූරයට කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊළගට ඉන්න එකා ඇතුළෙට ගනියි. එතකොට මන්ත්‍රී ධූර තුනයි. ජනාධිපති ලපයත් එක්ක 4යි. හරිනි අගමැති. ඇමතිකම් ටික 4ට බෙදාගෙන පාර්ලිමන්ට් එක විසුරුවනවා. සරලයි
    මේක වටිනවා. ස්තුති තොරතුරු බෙදාගත්තට
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    ලපයාගෙන් හිස් වන මන්ත්‍රී ධූරයට කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊළගට ඉන්න එකා ඇතුළෙට ගනියි. එතකොට මන්ත්‍රී ධූර තුනයි. ජනාධිපති ලපයත් එක්ක 4යි. හරිනි අගමැති. ඇමතිකම් ටික 4ට බෙදාගෙන පාර්ලිමන්ට් එක විසුරුවනවා. සරලයි
    විසුරුවලා කොච්චර කාලයක් ඇතුළත මැතිවරණය තියන්න ඕනද