Gobba kama thama, budu saranayi, proud to be sri lankan set eka. Helakuru awata passe thama adukule un hondatama foam une.
Ehema nathi karanna ba kiyala thama kiyanne, math loku ratawalath eaka thama wela thiyenne. Dan me aanduwa dawase gaane social media posts walata respond karana eka karanne. Gota kareth eka.
//Gobba kama thama, budu saranayi, proud to be sri lankan set eka.//
wish karaa kiyala ho proud to be.. kivva kiyala gobba, adu kule kiyana eka gelapenne ne.
Mokada a minissu ohoma deyak daanne ,hoda(progressive) news ekakata.
Uu ehema nokiya kohoma kiyannada?
Samaharavita upset news ekakata ,uuma negetive respond ekak denawa/dunna wennath puluwan.
Ubata eka hoyanna bahane.
හෙලකුරු සීන් එක ගැන ..
යකු රටක මිනිස්සුන්ට තමුන්ගෙ භාශාවෙන් අදහස් පලකරන්න නොතිබිමම, අවුලක්.
අනිත් පැත්තෙන්,සින්හල යුනි කොඩ් හන්ද තමයි ඉන්ග්රිසියෙන් ලියාගන්න බැරි උන්ගේ දැනුම අත්දැකීම් වගේ දේවල් මිනිස්සු අතරට යන්නෙ.
සමහර දැනුමවල් පිටරටින් ගත්තට වැඩක් නෑ. ඒක ගන්න ඔන ඒ රටෙන්මයි.(උදාහරන: හොම් ව ර් ක් විදියට හිතන්න දෙනවා )
උබ කියන්න හදන්නෙම ඉන්ග්රිසි බැරි උන් තමයි ගොබ්බයො , අඩු කුලේ කියල.
සමන්යෙන් අඩුකුලේ වැඩ කියන්නේ සමජයට වදයක් වන උන්ගේවැඩවලට මිසක්,හුදු අදහසක් ප්රකශ කිරිමට නෙවෙයි.
ඔතන තියෙන්නේ,අපි බලෙන්ම ඒ විදියට දකින්න උත්සහ කරද්දි ඒ (ඉන්ග්රිසි බැරිවීම )විදියටම පෙනීම.