ලපයා දැන් ෆුල් සිනෙමැටික්!

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    Correct, he should have thought about future elections, not the betterment of the country. If he had have given 35,000 jobs, huge pay increases for public servants, tax reductions, and many more subsidies to the people, there is nothing that could prevent him from being reelected, but the fucker thought that the people were sensible enough to understand what he did to the economy. fucking loser.

    As I see he failed due to below reasons

    • Majour communication faliure to the public , to understand why he is doing things and the importance of those actions.
    • Faliure to grab some good portion from SJB
    • Joint alliances with reputed currupt politicians from former government
    • General issue of Ranil's PR, making public feels him as a upish minded land loard
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,158
    3,164
    113
    //Gobba kama thama, budu saranayi, proud to be sri lankan set eka.//

    wish karaa kiyala ho proud to be.. kivva kiyala gobba, adu kule kiyana eka gelapenne ne.
    Mokada a minissu ohoma deyak daanne ,hoda(progressive) news ekakata.
    Uu ehema nokiya kohoma kiyannada?

    Samaharavita upset news ekakata ,uuma negetive respond ekak denawa/dunna wennath puluwan.
    Ubata eka hoyanna bahane.

    හෙලකුරු සීන් එක ගැන ..

    ‍යකු රටක මිනිස්සුන්ට තමුන්ගෙ භාශාවෙන් අදහස් පලකරන්න නොතිබිමම, අවුලක්.
    අනිත් පැත්තෙන්,සින්හල යුනි කොඩ් හන්ද තමයි ඉන්ග්‍රිසියෙන් ලියාගන්න බැරි උන්ගේ දැනුම අත්දැකීම් වගේ දේවල් මිනිස්සු අතරට යන්නෙ.

    සමහර දැනුමවල් පිටරටින් ගත්තට වැඩක් නෑ. ඒක ගන්න ඔන ඒ රටෙන්මයි.(උදාහරන: හොම් ව ර් ක් විදියට හිතන්න දෙනවා )

    උබ කියන්න හදන්නෙම ඉන්ග්‍රිසි බැරි උන් තමයි ගොබ්බයො , අඩු කුලේ කියල.
    සමන්යෙන් අඩුකුලේ වැඩ කියන්නේ සමජයට වදයක් වන උන්ගේවැඩවලට මිසක්,හුදු අදහසක් ප්‍රකශ කිරිමට නෙවෙයි.
    ඔතන තියෙන්නේ,අපි බලෙන්ම ඒ විදියට දකින්න උත්සහ කරද්දි ඒ (ඉන්ග්‍රිසි බැරිවීම )විදියටම පෙනීම.
    Ingreesi kiyawaganna beri godak un ge family background ajoothai..ithin unta social media use karanna puluwan unahama un hesirenne ara family influence eken hesichcha personality eken misak decent ethical widihata newei. Anika sinhala channel Wala, poth Wala knowledge eka hedena dewal kochchara poddada thiyenne..ithin un upathinma modai...eka politician la identify karala unwa manipulate karanawa
     
    • Like
    Reactions: Yin And Yang

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,377
    8,546
    113
    රූකඩ රාජ්ජේ
    ෆුල් පවර්ස් එක්ක අවුරුදු දෙකක් නොමිලේම හම්බෙලත්
    බිමේ එස්ටැබ්ලිශ් වෙන්න බැරි උන එක
    රනිල් හාමුගෙ ෆේලියර් එකක් නෙමේ ද ? 🤔

    ------ Post added on Feb 5, 2025 at 10:39 AM
    රනිල්ට බෑ ලපයා වගේ තාත්වික විදියට බේගල් ඇදබාන්න..ඒකයි රනිල් පැරදිලා පචයා දින්නේ
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,226
    24,946
    113
    tracing Geo-location.. ... ...
    Correct, he should have thought about future elections, not the betterment of the country. If he had have given 35,000 jobs, huge pay increases for public servants, tax reductions, and many more subsidies to the people, there is nothing that could prevent him from being reelected, but the fucker thought that the people were sensible enough to understand what he did to the economy. fucking loser.

    :yes::yes:
     
    • Like
    Reactions: Asmodeus

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,158
    3,164
    113
    Correct, he should have thought about future elections, not the betterment of the country. If he had have given 35,000 jobs, huge pay increases for public servants, tax reductions, and many more subsidies to the people, there is nothing that could prevent him from being reelected, but the fucker thought that the people were sensible enough to understand what he did to the economy. fucking loser.
    True, he did the right thing without thinking about future elections. No matter what low class idiots think about him, He will remain a hero in the hearts of sensible minority of this country.
     
    • Like
    Reactions: Asmodeus

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,164
    20,763
    113
    හස්තිශෛලපුර
    ෆුල් පවර්ස් එක්ක අවුරුදු දෙකක් නොමිලේම හම්බෙලත්
    බිමේ එස්ටැබ්ලිශ් වෙන්න බැරි උන එක
    රනිල් හාමුගෙ ෆේලියර් එකක් නෙමේ ද ? 🤔

    ඔය ගොබ්බයොම තමා සෝශල් මීඩියා බල බල සිරිසේන රනිල් ආන්ඩුව හැදුවෙත්,
    ඔය ගොබ්බයොම තමා සෝශල් මීඩියා බල බල ගෝට වීරයව ගෙනාවෙත්,
    දැන් ඔයා පැහැදිලිව කියන්න ගොබ්බයො ටික කාවද ගේන්න ඕන කියල ගොබ්බ කමෙන් නිදහස් වෙන්න ??

    ------ Post added on Feb 5, 2025 at 10:39 AM
    රනිල් හාමුගෙ ෆේලියර් එකක් නෙමේ ද ...

    na ban.. uta bime establish wenna ona kamak na.. uge athal eka uu aragannawa ati koheta hari wela uge classy eke set ekat ekka..