ලපයා දිවුරුම් දෙද්දි අදින්නේ සරම ද ? ෆුල් කිට් ද?

nimcha55

Well-known member
  • May 4, 2014
    436
    558
    93
    කලිසම අත් දෙකට

    ෂර්ට් ඒක කකුල් දෙකට
    අත්සන් කරලා පැන්ටික හරි තැනින් තියන්නත් ඔන !

    සජියා ආවොත් ඇටෙන්ඩන් කිට් එක

    ලපයා ආවොත් කමිසයයි කලිසමයි යටකරලා
    :D
    ------ Post added on Sep 20, 2024 at 10:13 PM

    හිල් ජෝකාට උඩින් ඩෙනිම
    හිල් බැනියමට උඩින් ඩබල් පොකට් ෂර්ට් එක .
    :D
    ------ Post added on Sep 20, 2024 at 10:14 PM