ලපයා පැරදුනොත් ඔක්කොම රට දාලා යන්නයි ඉන්නේ ... 😎😎😎

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,487
    15,454
    113
    Gampaha
    මමත් යනවා.. උබලාට ප්‍රයිවට් ඉස්පිරිතාලෙකින් ඔපරේෂන් තියා එක්ස් රේ එකක්වත් ගන්න මිනිහෙක් නැතිවේවි... ඇටි කෙහෙල් කාපු උගුඩුවෝ වගේ මේ දූපතේ නාකි වෙන්නයි උඹලාට ඉතුරු වෙන්නේ.. 🤗 🤗

    tumblr_p6e9r9gjEe1rz3s6qo7_r3_540.gif


    tumblr_p6e9r9gjEe1rz3s6qo9_r3_540.gifv
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මමත් යනවා.. උබලාට ප්‍රයිවට් ඉස්පිරිතාලෙකින් ඔපරේෂන් තියා එක්ස් රේ එකක්වත් ගන්න මිනිහෙක් නැතිවේවි... ඇටි කෙහෙල් කාපු උගුඩුවෝ වගේ මේ දූපතේ නාකි වෙන්නයි උඹලාට ඉතුරු වෙන්නේ.. 🤗 🤗

    දැනටත් ප්‍රයිවට් සීටිබී ගවමන්ට් කියලා නැහැ. සල්ලි තිබ්බත් ටෙස්ට් සර්ජරි කරන්න බැරි වෙන අවස්ථා තියෙනවා. 2048 දි පුලුවන් වේවි..
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,487
    15,454
    113
    Gampaha
    ඇයි ශුවර නැති උනාද ලපය දිනන එක :eek:
    campaign කරන උනුත් ඔහොම උනොත් අපිටත් ශුවර් නැතිව යනවනෙ
    ශුවර්නම් තමා.. ඒත් හොර ජන්ද දාලා හරි ලපයා පැරදුනොත්... :eek: :eek: :eek:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,671
    113
    ශුවර්නම් තමා.. ඒත් හොර ජන්ද දාලා හරි ලපයා පැරදුනොත්... :eek: :eek: :eek:
    දැන් උබට පෙන්නුවේ පොර ජනාධිපති වෙන ඒකනේ. හොර ඡන්දෙ නැතුව කියල එකේ condition පෙන්නුවේ නෑ නේ.
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    දැන් AKD කෝටියක් චන්ද ගන්නවා එක සුවර් 70% චන්ද ගන්නවා කියාලා වෙලාවල් හදලා පෙන්නුව එකානේ දැන් මෙහෙම කියන්නේ.
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    කම්පියුටර් ජිල්මාට් එකක් තිබ්බොත් ? :oo:
    ඔව්වා කතා විතරයි . චන්ද ගනන් කරන්නේ මැනුවල් . හැම කවුන්ටින් රූම් එකකම නියෝජිතයෝ ඉන්නවා . උනුත් මැනුවල් සටහන් දාගන්නවා . ඕනා පැරදුන එවුන් කියන කතා .