මමත් යනවා.. උබලාට ප්‍රයිවට් ඉස්පිරිතාලෙකින් ඔපරේෂන් තියා එක්ස් රේ එකක්වත් ගන්න මිනිහෙක් නැතිවේවි... ඇටි කෙහෙල් කාපු උගුඩුවෝ වගේ මේ දූපතේ නාකි වෙන්නයි උඹලාට ඉතුරු වෙන්නේ..
මමත් යනවා.. උබලාට ප්‍රයිවට් ඉස්පිරිතාලෙකින් ඔපරේෂන් තියා එක්ස් රේ එකක්වත් ගන්න මිනිහෙක් නැතිවේවි... ඇටි කෙහෙල් කාපු උගුඩුවෝ වගේ මේ දූපතේ නාකි වෙන්නයි උඹලාට ඉතුරු වෙන්නේ..![]()
![]()

ශුවර්නම් තමා.. ඒත් හොර ජන්ද දාලා හරි ලපයා පැරදුනොත්...ඇයි ශුවර නැති උනාද ලපය දිනන එක
campaign කරන උනුත් ඔහොම උනොත් අපිටත් ශුවර් නැතිව යනවනෙ
කොහමද හොර චන්ද දාන්නේ ?ශුවර්නම් තමා.. ඒත් හොර ජන්ද දාලා හරි ලපයා පැරදුනොත්...![]()
![]()
![]()
දැන් උබට පෙන්නුවේ පොර ජනාධිපති වෙන ඒකනේ. හොර ඡන්දෙ නැතුව කියල එකේ condition පෙන්නුවේ නෑ නේ.ශුවර්නම් තමා.. ඒත් හොර ජන්ද දාලා හරි ලපයා පැරදුනොත්...![]()
![]()
![]()
ඔව්වා කතා විතරයි . චන්ද ගනන් කරන්නේ මැනුවල් . හැම කවුන්ටින් රූම් එකකම නියෝජිතයෝ ඉන්නවා . උනුත් මැනුවල් සටහන් දාගන්නවා . ඕනා පැරදුන එවුන් කියන කතා .කම්පියුටර් ජිල්මාට් එකක් තිබ්බොත් ?![]()