ලපයා බැසිලාගේ නඩු

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,628
    113
    colombo
    පස්ස ගහනවලු නේ. මොකක්ද දන්නෑ මුන් දෙන්නාගෙ කනෙක්ෂන් එක
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    ඒගොල්ලො යාලුවො මල්ලි. බැසිලගෙ විතරක් නෙවි වෙන කිසිම දෙස්පලුවෙක් කරපු කිසිම අපරාදෙකට දඬුවම් ලැබෙන්නෙ නෑ.

    ආතල්ම වැඩේ කියන්නෙ දඬුවම් නොලැබෙනකොට ඩෝබි වහල්ලු හිතන් ඉන්නෙ උන් කිසිම හොරකමක් මිනිමැරුමක් අපරාධයක් කරල නැහැ කියල. :rofl:
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,627
    14,809
    113
    Owa ahala daduwam karaama mun me naana ewa eelagata ena aanduwen shape karaganna baha neh.

    Ekai case eka. Dobilata owa penne naha.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    ඒගොල්ලො යාලුවො මල්ලි. බැසිලගෙ විතරක් නෙවි වෙන කිසිම දෙස්පලුවෙක් කරපු කිසිම අපරාදෙකට දඬුවම් ලැබෙන්නෙ නෑ.

    ආතල්ම වැඩේ කියන්නෙ දඬුවම් නොලැබෙනකොට ඩෝබි වහල්ලු හිතන් ඉන්නෙ උන් කිසිම හොරකමක් මිනිමැරුමක් අපරාධයක් කරල නැහැ කියල. :rofl:
    මහින්දානන්දයි තව එකෙකුයි හිරේ ගියෙ එතකොට තව කී දෙනෙක්ට නඩුද ඉස්සරහට තව අය ඇතුලෙ
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,627
    14,809
    113
    මහින්දානන්දයි තව එකෙකුයි හිරේ ගියෙ එතකොට තව කී දෙනෙක්ට නඩුද ඉස්සරහට තව අය ඇතුලෙ
    Ranil ge kaale daapu nadu me.
     
    • Like
    Reactions: clumsyhulk

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    මහින්දානන්දයි තව එකෙකුයි හිරේ ගියෙ එතකොට තව කී දෙනෙක්ට නඩුද ඉස්සරහට තව අය ඇතුලෙ

    සතියක් දෙකක් ඇතුලෙ තියල එලියට දාන එකට නෙවි හිරේ දානව කියන්නෙ. හරියට නඩු ඇහුවොත් ඕකුන් මෛත්‍රී බුදුන් පහලවෙනකන්ම හිරේ තියන්න ඕනැ උන්.
     
    • Like
    Reactions: clumsyhulk

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    සතියක් දෙකක් ඇතුලෙ තියල එලියට දාන එකට නෙවි හිරේ දානව කියන්නෙ. හරියට නඩු ඇහුවොත් ඕකුන් මෛත්‍රී බුදුන් පහලවෙනකන්ම හිරේ තියන්න ඕනැ උන්.
    මහින්දානන්ද එලියට දැම්මද

    Ranil ge kaale daapu nadu me.
    අනුර එන්නම උනා තීන්දුව දෙන්න
    ------ Post added on Feb 25, 2026 at 3:03 PM
     
    • Haha
    Reactions: planner123