ලපයා සහ ගෙම්බා එක්වෙයි ?

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    මාලිමාවකට එක්වීම ගැන තීන්දුවක් ගන්නවා.. අනුර සමග සාකච්චා කලා..- ගම්මන්පිල


    අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණ තමාගේ මිතුරන් බවත් ඉදිරියේ නිර්මාණය වන දේශපාලන තත්ත්වයට අනුව මාලිමාවකට එකතුවිම සම්බන්ධයෙන් තමා තීන්දුවක් ගන්නා බවත් ගම්මන්පිල මහතා පවසයි.


    අනුර කුමාර දිසානායක සහ විජිත හේරත් මහතා සමග තම ඇතැම් දේශපාලන සාකච්ඡා සිදුකළ බවත් ඒවා මාධ්‍යයට හෙළි කිරීමට කැමැත්තක් නොදක්වන බවත් මන්ත‍්‍රීවරයා කියයි.


    ඔහු මෙම අදහස් පල කර ඇත්තේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමිනි.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    EuqdbytXEAIzB-4.jpg