ලපය ලොතරැයි මන්ඩලේට මොනව කරයිද

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    කප්රුක කෝටි 54
    මෙගාපවර් කෝටි 45

    අවුරුදු 4කින් ඇදිලා නෑ ඕකෙ 1 තෑග්ග
    ටිකට් එක විකිණිලා නෑ නෙවෙයි ඒ තෑග්ග එන ටිකට් එක මුන් ප්‍රින්ට් කරලත් නෑ ඒකයි ඇත්ත.

    කෝටි දහයක්ක් විතර ටිකට් ප්‍රින්ට් කරන්න පුලුවන් නම්බ රේන්ජ් එකකට ලක්ෂ තිහක් විතර ප්‍රින්ට් කරල දිනුම් අදිනව
    මේක කැරි වංචාවක්නෙ බං.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ආසියාවේ ලොකුම පල් හොරා තමයි ඔය වැඩේ පටන් ගත්තේ. ඊට කලින් හිටපු ආච්චි මදි නොකියන්න දිනුම් දුන්නා :sorry: