ලපේ_කියන_කතා…

dasss

Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    උපන් ලපය 03
    ඔබ ජනප්රිය හා ප්රයෝජනවත් අයෙකි. එක පිට එක පැමිණෙන අභියෝග නිසා ඔබගේ ජීවිතය කාර්ය බහුල වනු ඇත. ඔබට වැඩවලින් අඩුවක් නැත. එසේම සමාජශීලි බවෙන්ද ඔබ ඉදිරියෙන් සිටී. එයට හේතුව වනුයේ හොඳින් වගකීම් උසුලමින් ඉහළට යාමට ඔබ තුළ ඇති ආශාව නිසා ය.
    උපන් ලපය 09
    උදරයේ පහළ කොටසේ ඇති මෙම උපන් ලපය හිමි තැනැත්තා ඉතාම සෞභාග්යවත් පුද්ගලයෙකු බව හඟවයි. එයද ප්රමාණයෙන් කුඩා වන්නේ නම් වාසනා ශක්තිය විශාල වේ. එම උපන් ලපය තද පැහැය මෙන්ම පැහැදිලිව දැකගත හැකි එකක් විය යුතුය. නාභිය අසලින් ම පිහිටා තිබේනම් ඔහු විශාල ධනවතෙකු වනු ඇත.
    උපන් ලපය 12
    මෙම උපන් ලපය විශාල වාසනාවක් උදාකර දෙනු ඇත. සැහැල්ලුවෙන් ගලා යන ජීවිතයේ අනපේක්ෂිත වාසනාවන්ගෙන් ද අඩුවක් නැත. මෙම උපන් ලප යුගල ලෙස පිහිටා ඇත්නම් ධනවත්, සෞභාග්ය සම්පන්න ජීවිතයකට හිමිකම් කියයි.
    උපන් ලපය 13
    පුරුෂයෙකුට මෙම උපන් ලපය පිහිටා ඇතිනම් ඔහුට සුන්දර බිරිඳක් ලැබෙයි. ස්ත්රියකට නම් කඩවසම් සැමියෙක් ලැබෙනු ඇත. මෙම උපන් ලපය හිමි තැනැත්තා සුන්දර පෙනුමකට උරුමකම් ඇත්තෙකි.
    උපන් ලපය 17
    මෙයින් සංකේතවත් වන්නේ ඡීවිත කාලය පුරාම ඔබ මුදල් සමග හොඳින් ගැවසෙන කෙනකු බවයි.අතේ ගැවසෙන මුදල් ඔබගේම නොවන්නට පුලුවන.නමුත් ඔබ ප්රවේසම් විය යුතුය.මෙය අනතුරු අඟවන උපන් ලපයකි.
    17 thama case eka.anith ewa nm shape ne
     

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    උපන් ලපය 10
    පුරුෂයෙකුගේ මෙම ස්‌ථානයේ උපන් ලපයක්‌ පිහිටා ඇති නම් ඔහුට දරු සම්පතින් අඩුවක්‌ නැත.

    උපන් ලපය 19
    කලවයේ ඇතුල් පැත්තට වන්නට උපන් ලපයක් හෝ ලප කීපයක් ඇත්නම් උපතින් හිමිවන ධනයකට උරුමකම් කියයි.කාන්තාවකගේ මෙසේ පිහිටියේ නම් ඇය ස්වඋත්සාහයෙන්ම ධන වාසනාව උදාකරගත යුතුබව පැවසේ.

    නලළ මැද පිහිටි නම් මොකද්ද?
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    Anura-kumara.jpg
     

    Bgeek

    Member
    Sep 17, 2014
    647
    40
    0

    උපන් ලපය 10
    පුරුෂයෙකුගේ මෙම ස්‌ථානයේ උපන් ලපයක්‌ පිහිටා ඇති නම් ඔහුට දරු සම්පතින් අඩුවක්‌ නැත.

    උපන් ලපය 11
    පපු පෙදෙසේ පිහිටා ඇති මෙම උපන් ලපයෙන් කියෙවෙන්නේ කීකරු දරුවන් ඔබ වෙත සතුට රැගෙන එන බවයි. එම නිසා ඔබට ආඩම්බර වීමට පුළුවනි.








    උපන් ලපය 17
    මෙයින් සංකේතවත් වන්නේ ඡීවිත කාලය පුරාම ඔබ මුදල් සමග හොඳින් ගැවසෙන කෙනකු බවයි.අතේ ගැවසෙන මුදල් ඔබගේම නොවන්නට පුලුවන.නමුත් ඔබ ප්‍රවේසම් විය යුතුය.මෙය අනතුරු අඟවන උපන් ලපයකි.



    උපන් ලපය 20
    මෙම උපන් ලපය සුබ ලකුණක් නම් නොවේ. මෙමගින් ඡීවිතයේ අසීරු කාල පරිඡිඡේදය සහ වියදම් හඟවනු ඇත.

    උපන් ලපය 21
    පුරුෂයකුගේ මෙය පිහිටියේ නම් එමගින් සංකේතවත් කරන්නේ සතුට හා සංචාරයයි.රැකියා සඳහා දුර බැහැර ගමන් හෝ පිටරට යාමට සිදුවනු ඇත.උපන් ලපය තිතක් මෙන් කුඩානම් සතුට පෙන්වයි.නමුත් එය කැළලක් මෙන් විශාල නම් එයින් අදහස් වන්නේ සංචාරවලදී විවිධ ගැටලු මතුවිය හැකි බවයි.


    oya tika tama anemanda bn