ලප කොටා මෙන්ම නිව්යොක් නව නගරාදිපති චන්ද දායකයන්ට පොලු තියයි!

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,877
    9,145
    113
    ulan bator
    බුවා ආවෙ නොමිලෙ බස් දෙනවා! ගෙවල් රෙන්ටල් අඩු කරනවා ආදි එකී නොකී මෙකී දාහක් පොරොන්දු දිලා! එත් ඇත්තටම උනෙ

    * නගරෙ පාරවල් වල අයිස් අයින් නොකර සති ගනග් තියල මිනිස්සු ගානක් අත පය කඩාගත්තා! වාහන අයිස් වලට තැලිලා කුඩු වෙලා ගියා! අවසානයෙ ජැක් හැමර් ගෙනල්ල අයිස් කඩන්න උන!







    * නිවාස නැති මිනිස්සු 18ක වගෙ ගල් වෙලා මැරුනා. වෙනද උන්ව බලෙන් ශෙල්ටර්ස් වලට දැම්මාලු! මෙ පාර මූ කැමති උන් යන්න කීවා. සමහරු ගීයෙ නැ. සමහරු පොලොව යට බින් ගෙවල් වලට රින්ගුවා. 18කට කිට්ටුව ගල් වෙලා මලා!





    *ආපෙ සල්ලි කාර්යන්ට බදු වැඩි කරල ආදායම් ගන්න! දැන් වෙලා තියෙන්නෙ අයවැය සමතුලිත කරගන්න දෙපල බදු වැඩි කිරීම සහ නගරෙ ආරක්ශ අන්ශ වල පැන්සන් අරමුදල් අය වැය පුරවන්න ගැනීම!

    https://x.com/EndWokeness/status/2023926758068666802

    අද මම ලන්කාවෙත් මෙ තත්වෙ දැක්කා! කාලකන්නි සමාජවදි කොමියන්ට සල්ලි පොදි ගහනවා ඇරෙන්න වෙන දෙයක් බැහැ!

    https://www.facebook.com/reel/2131576280943697
     
    • Haha
    Reactions: War Fighter

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,155
    1
    28,768
    113
    මූට ජන්දෙ දීපු නිව්යෝර්ක් ලිබ්බන්ට හොදම වැඩේ.