ලප තුමා ගොඩ බැහැපු ගුවන් යානය ගැන විස්තර!

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,796
    9,040
    113
    ulan bator
    VN-A268 Tail NO!

    මෙක වියට්නාම් යටතෙ රෙජිස්තර් කරපු පුත්ගලික ආයතනයකට අයත් ජෙට් යානයක්!

    1746603304722.png


    https://www.planespotters.net/photo/1571934/vn-a268-private-embraer-emb-135bj-legacy-600


    1746603442269.png


    https://en.airnavradar.com/data/registration/VN-A268
    1. Prefix: VN
    • The VN prefix indicates the country of registration. In this case, VN stands for Vietnam, meaning the aircraft is registered with Vietnam's civil aviation authority, the Civil Aviation Authority of Vietnam (CAAV).
    • Each country has a unique one- or two-character prefix assigned by the ICAO, based on radio call signs allocated by the International Telecommunications Union (ITU).

    2. Suffix: A268
    • The A268 portion is the registration suffix, which is unique to the individual aircraft within Vietnam's registry.
    • The suffix typically consists of a combination of letters and numbers (1 to 5 characters) assigned by the national aviation authority. In this case, it starts with the letter A followed by the number 268.
    • The structure of the suffix can vary by country, but in Vietnam, it often follows a pattern where the letter may indicate the type of operator or aircraft category, though specific details about Vietnam’s suffix conventions are not fully standardized in public records. The numbers and letters together ensure the registration is unique.

    3. Specific Aircraft: VN-A268
    • VN-A268 is assigned to an Embraer ERJ-135BJ Legacy 600, a business jet manufactured in 2009, with the serial number 14501071.
    • It is operated by Empresa Aviacion Interamericana S.A. and has been associated with Vietstar Airlines in some records, though it is primarily a private jet.
    • This aircraft was the first business jet registered in Vietnam, a milestone noted in August 2018. It has been photographed at airports such as Ho Chi Minh City Tan Son Nhat (SGN/VVTS), Hong Kong (HKG/VHHH), and Macau (VMMC).



    • The aircraft is used for private or corporate purposes, as Vietnam’s business jet market is small but growing, with only a few such aircraft registered in the country.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,557
    16,378
    113
    ඔය හදිස්සි වෙලා දඩිබිඩියේ ප්‍රයිවෙට් ජෙට් ඵකකින් අාවේ චන්දේ දාන්න නේ..😅
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,796
    9,040
    113
    ulan bator
    ඔය හදිස්සි වෙලා දඩිබිඩියේ ප්‍රයිවෙට් ජෙට් ඵකකින් අාවේ චන්දේ දාන්න නේ..😅
    me widiyata baluwama 1 chandeth watinawa habai

    වියට්නාමයේ සහෝදරයෙක් දීල තියෙන්නේ ඇයි ප්‍රශ්නයක් ද ...
    ehema kohewath kiyala thiyeda? man nam kamathi duppath ekek goda awilla mehema sapa ganna ekata! aluth hamu kenek hadena ekata. hamadama parana hamulama set wenne na ne!
    ------ Post added on May 7, 2025 at 1:18 PM
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,562
    8,806
    113
    අයර්ලන්තේ ගෙවල්, මොල්ටවේ බැදුම්කර වගේ දේවල් වල හිර වෙලා ඉන්නකොට අපේ අයට මිස් උන දෙයක් වෙන්නත් පුළුවන්... අනුරගේ වියට්නාම් වල ප්ලේන් එක.
     
    • Haha
    Reactions: LahiruRaz and KDH

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    සැක්, මහින්ද හිටියනන් ඕක පිටින් දාලා කීයක් හරි ගන්නවනෙ භාන්ඩාගාරෙන්.
     
    • Like
    Reactions: nitrox

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,205
    113
    me widiyata baluwama 1 chandeth watinawa habai
    ජෙට් එකේ එන්න වියදං කරපු ගාන 5000 කොල වලට හරවලා බෙදලා දුන්නා නං තව චන්ද 1000 ක් විතර වැඩි කරගන්න තිබ්බා අපේ තුමාට
     
    • Like
    Reactions: CohenLenstra

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,904
    11,354
    113
    අයර්ලන්තේ ගෙවල්, මොල්ටවේ බැදුම්කර වගේ දේවල් වල හිර වෙලා ඉන්නකොට අපේ අයට මිස් උන දෙයක් වෙන්නත් පුළුවන්... අනුරගේ වියට්නාම් වල ප්ලේන් එක.
    Greece ships?