ලප_හස්ථ_මුද්‍රා

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ලප_හස්ථ_මුද්‍රා

    fb-img-1588492539411.jpg
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    ඕක හෙන ප්‍රසිද්ද හස්ත මුද්‍රාවක් බං. මේ තියෙන්නේ, ඔකේ තේරුම





    1:44 ඉඳන් බලන්න
     
    • Like
    Reactions: HSW

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,861
    999
    113
    Hamilton, NZ
    අවසාන ජෙප්පාද
    එලකිරියෙන් නික්ම ගිය පසු


    ඔබට වැටහේවි‍‍

    ආතල් ගැනීමට ඉන් පසු

    ල‍ේෂර් වර්ල්ඩ් ම යා යුතු බව..! :lol:
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ȜMA X;25367103 said:
    අවසාන ජෙප්පාද
    එලකිරියෙන් නික්ම ගිය පසු


    ඔබට වැටහේවි‍‍

    ආතල් ගැනීමට ඉන් පසු

    ල‍ේෂර් වර්ල්ඩ් ම යා යුතු බව..! :lol:

    එලකිරි විතරක් නෙමෙයි... ගොඩක් තැන් වල ඕක වෙලා...
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ප්‍රේමදාස ටයර් සෑයවල්වල දාල සෙට් පිටින් ආදාහනය කරලා නැති කරන්න බැරිඋන JVP එක අනුර කුමාර දවසින් දවස මරන මංචකයට අරන් යන ලස්සන :sorry:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ප්‍රේමදාස ටයර් සෑයවල්වල දාල සෙට් පිටින් ආදාහනය කරලා නැති කරන්න බැරිඋන JVP එක අනුර කුමාර දවසින් දවස මරන මංචකයට අරන් යන ලස්සන :sorry:


    මේක තමා ට්‍රෙන්ඩින් වීඩියෝ එක



    https://www.facebook.com/AthugalpuraSudanam/videos/799495077539883/
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    ȜMA X;25367103 said:
    අවසාන ජෙප්පාද
    එලකිරියෙන් නික්ම ගිය පසු


    ඔබට වැටහේවි‍‍

    ආතල් ගැනීමට ඉන් පසු

    ල‍ේෂර් වර්ල්ඩ් ම යා යුතු බව..! :lol:
    :lol::lol::lol:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අ කු දි ලොවන්නන්ට රිදිලා රෙප් කපනවා. අනිත් හෑමෝටම වහලා කියලා කියන අයට තමන්ගේ ලොක්කගේ වීඩියෝ එකක් දෑම්මම, රිදෙනවා. අපිට කරන්න දෙයක් නෑ. මම දෑම්මේ ඈත්ත වීඩියෝ එක. අකුදි කියනවා හිටන්ට පාර්ලිමේන්තුවට දෑන් ජනතා කෑමෑත්ත නෑති නිසා විසුරුවලා දන්නලු. ඒ එදා යු ඈන් පී එක වෙනුවෙන්. අද කොහොමද ඒකේ අනිත් පෑත්ත කියන්නේ. ජනතාවගේ කෑමෑත්ත දෑන් තියෙන්නේ වෙන තෑනකනේ. අකුදි කියන්නේ එක එක වෙලාවට එක එක කතා කියන බුවෙක් කියලා විඩියෝ වලින්ම ඔප්පු වෙනවා. ඒකට ඉතින් රෙප් කපලා මොනවා කරන්නද? කාටද රිදුනේ කවුරුද හෑඩුවේ :lol::lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ȜMA X;25367103 said:
    අවසාන ජෙප්පාද
    එලකිරියෙන් නික්ම ගිය පසු


    ඔබට වැටහේවි‍‍

    ආතල් ගැනීමට ඉන් පසු

    ල‍ේෂර් වර්ල්ඩ් ම යා යුතු බව..! :lol:

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: asylum