බෑසිල් අලුතෙන් පක්ෂයක් හදලා ඒකෙන් ජනාධිපති කෙනෙකුත් හදලා පෙන්නුවා. ජෙප්පෝ තාම බෑන බෑන ඉන්නවා. උන් හිතන්නේ උන් කියන හෑම එකම මිනිස්සු පිලිගන්න ඕනේ කියලා. මිනිස්සුන්ට ඈහුන්කන් දෙන සීන් එකක් උන්ගේ නෑ...දෑන්නම් හේදිලා ගිහිල්ලා තියෙන්නේ. කොහෙන්වත් හරි හමන් චන්ද පදනමක් හදාගන්න බෑරි වෙලා තියෙන්නේ. හොදම අවස්තාව ආවේ නිදහස් පක්ෂේ එක්ක ඉල්ලපු වෙලාවේ ආසන තිස් ගාණක්ද කොහෙද ගත්තනේ.ඒත් කොරපු දෙයක් නෑ.






