ලබන අවුරුද්දේ ධන බද්දක්!

signshop

Well-known member
  • May 30, 2011
    12,222
    9,001
    113
    Dubai
    මෙවර අය-වැයෙන් ධන බද්දක් හෝ උරුමයන් පිළිබඳ වත්කම් බද්දක් ගෙන ඒමට රජයේ සූදානමක් පවතින බව වාර්තා වේ.

    එම බද්ද මගින් එක් එක් පුද්ගලයන් සතු වත්කම් ප්‍රමාණය තක්සේරු කර ඊට අදාළව බදු අය කර ගැනීම මෙහි අරමුණ බව සඳහන් වේ.

    මුදල්, බැංකු තැන්පතු, නිශ්චල දේපළ, රක්ෂණ හා විශ්‍රාම වැටුප්, සංස්ථාපිත නොවන ව්‍යාපාරවල හිමිකාරිත්වය, මූල්‍ය සුරැකුම්පත් ඇතුළුව පෞද්ගලික වත්කම්වල සම්පූර්ණ වටිනාකම මෙම බද්දට ඇතුළත් බව සඳහන් වේ.

    දැනට සාකච්ඡා මට්ටමේ පවතින මෙම යෝජනාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් එකඟතාව අනුව 2025 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබුණ ද රාජ්‍ය ආදායමේ පවතින හිඟය හේතුවෙන් එය ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් යෝජනා වී ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

    කෙසේ වුව ද දැනට යෝජනා වී ඇත්තේ පුද්ගලයෙකුට හිමිවිය යුතු නිවාසයක්, වාහනයක්, කුඩා ඉඩමක් ආදී මූලික වත්කම් හැර ඔහු විසින් උපයනු ලබන වෙනත් අතිරේක වත්කම් මත මෙම බදු අය කර ගැනීම පිළිබඳ බව සඳහන් වේ. දැනට සිදුව පවතින සාකච්ඡා අනුව මෙම බද්ද හෝ උරුමයන් පිළිබඳව බද්ද නමින් වෙනත් නව බද්දක් පිළිබඳව යෝජනා වී ඇතත් එය ක්‍රියාත්මක කිරීමේදී අනුගමනය කරන පිළිවෙත පිළිබඳව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව ද ආරංචිමාර්ග සඳහන් කරයි.

    මෙම Wealth Tax නම් වත්කම් – දේපළ බද්ද ආචාර්ය එන්.එම්. පෙරේරා මුදල් ඇමතිව සිටියදී හඳුන්වා දුන් බද්දක් වන අතර එය රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පාලනය බිහි වනතෙක් ක්‍රියාත්මකව තිබූ බව ත් ඔහු විසින් එය අහෝසි කරන ලද අතර එතැන් පටන් මේ වන තෙක් අදාළ බද්ද ක්‍රියාත්මක වී නොමැති බව ත් අදාළ ආරංචිමාර්ග පැවසී ය.

    Source

    https://mawbima.lk/2023/10/28/a-wealth-tax-next-year/

    ලයිට් බිල වැඩි කරා. දැන් මේ ලබ්බේ බද්දක් ගේන්න යනවා. ඒකක්, මොන බද්ද ගැහුවත් මිට්ටෝ එකෙක් මික් කියන්නේ නෑ.
    හාමු හමුදාව කැඳවපු ගමන් ඔක්කොම බයටම සයිලන්ස්
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,034
    54,676
    113
    Colombo
    මේ ඩෑල් එක දැකල පුරුදුයි නේ?

    GCismH5.jpeg

    d9fiOZi.jpg

    මූටත් බද්දක් ගහන්න ඕනෙ
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    සල්ලි තීන උන්ට කුණු කොල්ලෙට දේවල් සල්ලි වලට ගන්න නියම chance එකක් ඕක අවොත්.

    එතකොට ලංකාවෙත් "homeless" කියන්න පුළුවන් "යාචකයෝ" වෙනුවට
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,441
    49,815
    113
    සේදවත්ත
    ඇත්තම හොද දෙයක් . අපේ උන් ගාව ගොඩක් පොදි ගහපු වත්කම් තියනවා මේකෙන් වෙන්නේ දැන් ඒ වත්කම් ඉක්මනට ද්‍රවශීල කරලා මුදල් කරගෙන සගවන්න බලයි , එක්කෝ රත්‍රන් වගේ අරලා කුඩා අයිතම ලෙස සගවන්න බලයි. ඉඩම් ගෙවල් වාහන ඒම විකිනෙයි හෝ ගාල . ආන්ඩුවට ගොඩක් අරමුදල් රැස් කරගන්න පුලුවන් මේකෙන් .

    ඔබේ බදු රටේ සංවර්ධනයටයි ,
    පොඩ්ඩක් හාමුලාට දෙන්නත් ඕනේ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,313
    32,032
    113
    මෙවර අය-වැයෙන් ධන බද්දක් හෝ උරුමයන් පිළිබඳ වත්කම් බද්දක් ගෙන ඒමට රජයේ සූදානමක් පවතින බව වාර්තා වේ.

    එම බද්ද මගින් එක් එක් පුද්ගලයන් සතු වත්කම් ප්‍රමාණය තක්සේරු කර ඊට අදාළව බදු අය කර ගැනීම මෙහි අරමුණ බව සඳහන් වේ.

    මුදල්, බැංකු තැන්පතු, නිශ්චල දේපළ, රක්ෂණ හා විශ්‍රාම වැටුප්, සංස්ථාපිත නොවන ව්‍යාපාරවල හිමිකාරිත්වය, මූල්‍ය සුරැකුම්පත් ඇතුළුව පෞද්ගලික වත්කම්වල සම්පූර්ණ වටිනාකම මෙම බද්දට ඇතුළත් බව සඳහන් වේ.

    දැනට සාකච්ඡා මට්ටමේ පවතින මෙම යෝජනාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් එකඟතාව අනුව 2025 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබුණ ද රාජ්‍ය ආදායමේ පවතින හිඟය හේතුවෙන් එය ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් යෝජනා වී ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

    කෙසේ වුව ද දැනට යෝජනා වී ඇත්තේ පුද්ගලයෙකුට හිමිවිය යුතු නිවාසයක්, වාහනයක්, කුඩා ඉඩමක් ආදී මූලික වත්කම් හැර ඔහු විසින් උපයනු ලබන වෙනත් අතිරේක වත්කම් මත මෙම බදු අය කර ගැනීම පිළිබඳ බව සඳහන් වේ. දැනට සිදුව පවතින සාකච්ඡා අනුව මෙම බද්ද හෝ උරුමයන් පිළිබඳව බද්ද නමින් වෙනත් නව බද්දක් පිළිබඳව යෝජනා වී ඇතත් එය ක්‍රියාත්මක කිරීමේදී අනුගමනය කරන පිළිවෙත පිළිබඳව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව ද ආරංචිමාර්ග සඳහන් කරයි.

    මෙම Wealth Tax නම් වත්කම් – දේපළ බද්ද ආචාර්ය එන්.එම්. පෙරේරා මුදල් ඇමතිව සිටියදී හඳුන්වා දුන් බද්දක් වන අතර එය රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පාලනය බිහි වනතෙක් ක්‍රියාත්මකව තිබූ බව ත් ඔහු විසින් එය අහෝසි කරන ලද අතර එතැන් පටන් මේ වන තෙක් අදාළ බද්ද ක්‍රියාත්මක වී නොමැති බව ත් අදාළ ආරංචිමාර්ග පැවසී ය.

    Source

    https://mawbima.lk/2023/10/28/a-wealth-tax-next-year/

    ලයිට් බිල වැඩි කරා. දැන් මේ ලබ්බේ බද්දක් ගේන්න යනවා. ඒකක්, මොන බද්ද ගැහුවත් මිට්ටෝ එකෙක් මික් කියන්නේ නෑ.
    හාමු හමුදාව කැඳවපු ගමන් ඔක්කොම බයටම සයිලන්ස්
    Yaluwange loan tika bolnaya widiyata kapala, rate unge bella mirikana hamu nodakin
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,792
    113
    මාලඹේ
    දේපොළ ගොඩ ගහගෙන ඉන්න ලංකාවේ හුත්ත්තලා ට හොඳ වැඩේ 🤩
    ඉඩම් ගණන් අඩුවෙයි ♥️
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    දේපොළ ගොඩ ගහගෙන ඉන්න ලංකාවේ හුත්ත්තලා ට හොඳ වැඩේ 🤩
    ඉඩම් ගණන් අඩුවෙයි ♥️
    ලොකු දේසපාලුවන්ට ටැක්ස් වැටෙන ඒවනම් කරන එකක් නෑ අඩුගානෙ අපාට්මන්ට් ගත්ත උන්ට සල්ලි ආවෙ කොහෙන්ද කියල ටැක්ස් එවුන් හෙව්වනම් ඒව පිටිපස්සෙ ඉන්න කලු සල්ලියි පොලිටික්කොයි ඒනිසා ඒ සෝස් බදු වලට චෙක් වෙන්නෑ ඇමතිවරුන්ගෙ හොර ගෑනු කියක් ඉන්නවද මිලියන් 45න් උඩ අපාර්ට්මෙන් හැම තැනම.. ඕව ටැක්ස් උනානම් පඩිවලින් ලොකුවට බදු කපන්න වෙන්නෑ. V8, benz, රෙජිස්ටර් කරන උන්ටවත් ටැක්ස් ෆයිල්නෑ පඩි ගන්න හාල්මැස්සොන්ට ෆයිල් ඇරගෙන ඇයගෙන යනවා.. ආන්ඩුවට්ටනෙත් ආන්ඩුවෙ හොර ටැක්ස් උපදේසකයො
    ඇල්ටො එකක් විට්ස් එකක් ගත්තොත් සල්ලි කොහෙන්ද හොයනවා අපාර්ට්මෙන්ට් පිටින් ගන්න උන් ලොකු වාහන ඉඩම් ගන්න උන්ට මොකුත්නෑ
    😄
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මිනිහෙක්ට පර්චස් දහයක් තිබුණාම ඇති.
    ඊට වැඩි නම් ටැක්ස් ගහන්න ඕන.

    ගෙවන්න ආදායමක් ගොඩනගන්න බැරි නම්, ඒ ඉඩම් අරගෙන සමෘද්ධි බෛයන්ට බෙදලා දෙන්න ඕන වගාවක් වත් කරගන්න 😎
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    කොළබ පුරාම තියෙන අපාට්මෙන්ට් ලිස්ට් එක අරන් හරියට ටැක්ස් කරොත් පඩිවලින් කැපෙන ටැක්ස් ගොඩක් අඩු කෙරුවැකි කොහෙද පොඩි එවුන් පස්ස්නෙ එලවන්නෙ
     
    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    677
    914
    93
    "උණු හින්ද බොන්නත් බෑ. කිරි හින්ද අහක දාන්නත් බෑ" - පාන්ඩුව
     
    Similar threads