ලබන අවුරුද්දේ ධන බද්දක්!

2osama

Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    ලොකු දේසපාලුවන්ට ටැක්ස් වැටෙන ඒවනම් කරන එකක් නෑ අඩුගානෙ අපාට්මන්ට් ගත්ත උන්ට සල්ලි ආවෙ කොහෙන්ද කියල ටැක්ස් එවුන් හෙව්වනම් ඒව පිටිපස්සෙ ඉන්න කලු සල්ලියි පොලිටික්කොයි ඒනිසා ඒ සෝස් බදු වලට චෙක් වෙන්නෑ ඇමතිවරුන්ගෙ හොර ගෑනු කියක් ඉන්නවද මිලියන් 45න් උඩ අපාර්ට්මෙන් හැම තැනම.. ඕව ටැක්ස් උනානම් පඩිවලින් ලොකුවට බදු කපන්න වෙන්නෑ. V8, benz, රෙජිස්ටර් කරන උන්ටවත් ටැක්ස් ෆයිල්නෑ පඩි ගන්න හාල්මැස්සොන්ට ෆයිල් ඇරගෙන ඇයගෙන යනවා.. ආන්ඩුවට්ටනෙත් ආන්ඩුවෙ හොර ටැක්ස් උපදේසකයො
    ඇල්ටො එකක් විට්ස් එකක් ගත්තොත් සල්ලි කොහෙන්ද හොයනවා අපාර්ට්මෙන්ට් පිටින් ගන්න උන් ලොකු වාහන ඉඩම් ගන්න උන්ට මොකුත්නෑ
    😄
    ඔව් මේක නම් ඇත්ත ඔය අරක්කු කොම්පැණි අයිති කාරයො එහෙම ලොකු ලොකු බිස්නස් කාරයො ගෙන් හරියට Tax එක ගත්තා නම් මෙච්චර දගලන්න ඕනේ වෙන්නේ නැහැ
    ඩඩ්ලි ලා එහෙම Tax ගෙවනවා ද කියලත් ෂුවර් නැහැ
     
    • Like
    Reactions: Alexb

    shenat

    Well-known member
  • May 13, 2007
    58,544
    86,825
    113
    ආශ්චර්යමත් රටක

    එක නීතියක් නැති රෙක් වෙනකන් උබල අපි බහුතරේට කෙළවෙන්නෙ. ලංකාවෙ තිවෙන පළවෙනි ප්‍රශ්නය හරි නීතියක් නැතිකම. නීතිය ක්‍රියාත්මක වෙන එක හරියට වෙන්නෙ නැති එකත් ඒකෙම කොටසක්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    එක නීතියක් නැති රෙක් වෙනකන් උබල අපි බහුතරේට කෙළවෙන්නෙ. ලංකාවෙ තිවෙන පළවෙනි ප්‍රශ්නය හරි නීතියක් නැතිකම. නීතිය ක්‍රියාත්මක වෙන එක හරියට වෙන්නෙ නැති එකත් ඒකෙම කොටසක්.
    උබට ලංකාවට ඇවිල්ලා නීතිය ස්ථාපිත කරන්න බැරිද🤣🤣🤣
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ඔව් මේක නම් ඇත්ත ඔය අරක්කු කොම්පැණි අයිති කාරයො එහෙම ලොකු ලොකු බිස්නස් කාරයො ගෙන් හරියට Tax එක ගත්තා නම් මෙච්චර දගලන්න ඕනේ වෙන්නේ නැහැ
    ඩඩ්ලි ලා එහෙම Tax ගෙවනවා ද කියලත් ෂුවර් නැහැ
    ආන්ඩු චොර කරන්නෙත් පෙරලන තත්වෙට වට්ටවන්නෙත් ආන්ඩුවට ගොන් විදිහට ටැක්ස් පොලිසි හදලදීල සැපගන්න උන්.. එවුන් කලුසල්ලිකාරය මග ඇරල වැඩ කරන උන්ගෙන් එක්පෝට් වලින් ටැක්ස් ගන්න පොලිසි හදන්නෙ.පඩියෙන් බදු කුට්ටි කැපුවම මිනිස්සු ඇරියස් වෙන්නෙ ආන්ඩු එක්ක
     
    • Like
    Reactions: War Fighter

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    එක නීතියක් නැති රෙක් වෙනකන් උබල අපි බහුතරේට කෙළවෙන්නෙ. ලංකාවෙ තිවෙන පළවෙනි ප්‍රශ්නය හරි නීතියක් නැතිකම. නීතිය ක්‍රියාත්මක වෙන එක හරියට වෙන්නෙ නැති එකත් ඒකෙම කොටසක්.

    ලංකාවේ නීතිය තියෙනවා...ඒක සාධාරණව ක්‍රියාත්මක වෙන්නේ නැති එකයි ප්‍රශ්නය..පොඩි මිනිස්සු අහු වෙන්නේ නීතිය තියෙන නිසයි
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    බලු බද්දක් ගෙනාපු දවසක තමයි මුං ඔක්කොම Solo Rider මහත්තයා අතින් සල්ලං වෙන්නෙ. :frown:
    22222222.jpg
     
    • Haha
    Reactions: Stimulus mind

    shenat

    Well-known member
  • May 13, 2007
    58,544
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවේ නීතිය තියෙනවා...ඒක සාධාරණව ක්‍රියාත්මක වෙන්නේ නැති එකයි ප්‍රශ්නය..පොඩි මිනිස්සු අහු වෙන්නේ නීතිය තියෙන නිසයි

    නැහැ බන්.
    ලංකාවෙ අප්ඩේට් වෙච්ච නීතියක් නැහැ. loopholes වැඩියි. ඒකයි සල්ලි ටිකක් තියෙන එකෙක්ටත් රිංගල යන්න ලේසි.
    හරියට ක්‍රියාත්මක වෙන්නෙ නැත්තෙත් ඒ ප්‍රශ්නෙ නිසාම තමයි.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,178
    46,952
    113
    මිනිහෙක්ට පර්චස් දහයක් තිබුණාම ඇති.
    ඊට වැඩි නම් ටැක්ස් ගහන්න ඕන.

    ගෙවන්න ආදායමක් ගොඩනගන්න බැරි නම්, ඒ ඉඩම් අරගෙන සමෘද්ධි බෛයන්ට බෙදලා දෙන්න ඕන වගාවක් වත් කරගන්න 😎
    :lol:
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මෙවර අය-වැයෙන් ධන බද්දක් හෝ උරුමයන් පිළිබඳ වත්කම් බද්දක් ගෙන ඒමට රජයේ සූදානමක් පවතින බව වාර්තා වේ.

    එම බද්ද මගින් එක් එක් පුද්ගලයන් සතු වත්කම් ප්‍රමාණය තක්සේරු කර ඊට අදාළව බදු අය කර ගැනීම මෙහි අරමුණ බව සඳහන් වේ.

    මුදල්, බැංකු තැන්පතු, නිශ්චල දේපළ, රක්ෂණ හා විශ්‍රාම වැටුප්, සංස්ථාපිත නොවන ව්‍යාපාරවල හිමිකාරිත්වය, මූල්‍ය සුරැකුම්පත් ඇතුළුව පෞද්ගලික වත්කම්වල සම්පූර්ණ වටිනාකම මෙම බද්දට ඇතුළත් බව සඳහන් වේ.

    දැනට සාකච්ඡා මට්ටමේ පවතින මෙම යෝජනාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් එකඟතාව අනුව 2025 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබුණ ද රාජ්‍ය ආදායමේ පවතින හිඟය හේතුවෙන් එය ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් යෝජනා වී ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

    කෙසේ වුව ද දැනට යෝජනා වී ඇත්තේ පුද්ගලයෙකුට හිමිවිය යුතු නිවාසයක්, වාහනයක්, කුඩා ඉඩමක් ආදී මූලික වත්කම් හැර ඔහු විසින් උපයනු ලබන වෙනත් අතිරේක වත්කම් මත මෙම බදු අය කර ගැනීම පිළිබඳ බව සඳහන් වේ. දැනට සිදුව පවතින සාකච්ඡා අනුව මෙම බද්ද හෝ උරුමයන් පිළිබඳව බද්ද නමින් වෙනත් නව බද්දක් පිළිබඳව යෝජනා වී ඇතත් එය ක්‍රියාත්මක කිරීමේදී අනුගමනය කරන පිළිවෙත පිළිබඳව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව ද ආරංචිමාර්ග සඳහන් කරයි.

    මෙම Wealth Tax නම් වත්කම් – දේපළ බද්ද ආචාර්ය එන්.එම්. පෙරේරා මුදල් ඇමතිව සිටියදී හඳුන්වා දුන් බද්දක් වන අතර එය රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පාලනය බිහි වනතෙක් ක්‍රියාත්මකව තිබූ බව ත් ඔහු විසින් එය අහෝසි කරන ලද අතර එතැන් පටන් මේ වන තෙක් අදාළ බද්ද ක්‍රියාත්මක වී නොමැති බව ත් අදාළ ආරංචිමාර්ග පැවසී ය.

    Source

    https://mawbima.lk/2023/10/28/a-wealth-tax-next-year/

    ලයිට් බිල වැඩි කරා. දැන් මේ ලබ්බේ බද්දක් ගේන්න යනවා. ඒකක්, මොන බද්ද ගැහුවත් මිට්ටෝ එකෙක් මික් කියන්නේ නෑ.
    හාමු හමුදාව කැඳවපු ගමන් ඔක්කොම බයටම සයිලන්ස්
    මදි මදි තව ගහන්න ඕනි මෝඩ ජාතියට කෙලවෙලාම යන්න🤭
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    යකෝ මෙහෙමත් බදු. රාජ්‍ය සේවය පාඩු නිසා රටම මාර පරිප්පුවක් කන්නේ
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    නැහැ බන්.
    ලංකාවෙ අප්ඩේට් වෙච්ච නීතියක් නැහැ. loopholes වැඩියි. ඒකයි සල්ලි ටිකක් තියෙන එකෙක්ටත් රිංගල යන්න ලේසි.
    හරියට ක්‍රියාත්මක වෙන්නෙ නැත්තෙත් ඒ ප්‍රශ්නෙ නිසාම තමයි.
    Government eke Tax advisorla tama kelawanne. Unge personal agenda walata unta oney ewun exempt karanawa, low rate denawa normal ewunge salary, bonus, incentive, commission income walin ewa cover karanawa. Gota apu gaman PAYE 100% kapala revenue loss karala uwa amaruweth demma. 2022 Ranilta heththuwela full employee benefits tax karanna policy haduweth unmai
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Senior lawyers one day appear wenna laksha ganak gannawa. Case ekata million ganak. Ewa bill wena system koheda tiyenne.
    Doctors ppt ra eli wenakan.. Ewa monitor wenawada..tax loss
    Apartments badu walata aran denawa 50 million above.. Salli hoyapuwa monitor wenawada.. Politikkange company tax gewanawda.. Arrears gewwada..
    Imports restrict kiyala boruwata normal ewun andala supiri vehicles digatama genawa.. Ko rule of law??
    Models Actress ewunta Cars gift denawa ko income source hewwada..
    Colombo supiri hotel wala Million ganan wedding party ewa mewa ko money source hewwada?? Kohomada Equity and fair tax system

    Podi ekage salary id dala hadana sochchamen ara tax losss cover.. Tax policy Hill
     
    • Like
    Reactions: War Fighter

    shenat

    Well-known member
  • May 13, 2007
    58,544
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    Senior lawyers one day appear wenna laksha ganak gannawa. Case ekata million ganak. Ewa bill wena system koheda tiyenne.
    Doctors ppt ra eli wenakan.. Ewa monitor wenawada..tax loss
    Apartments badu walata aran denawa 50 million above.. Salli hoyapuwa monitor wenawada.. Politikkange company tax gewanawda.. Arrears gewwada..
    Imports restrict kiyala boruwata normal ewun andala supiri vehicles digatama genawa.. Ko rule of law??

    Podi ekage salary id dala hadana sochchamen ara tax losss cover

    ඕක තමයි අපි හැමදාම කියන්නෙ.
    මෝඩ මූසල ජනතාව විහින් තමන්ට කෙළෝගන්නෙ
     
    • Like
    Reactions: Alexb

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,976
    35,914
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මෙවර අය-වැයෙන් ධන බද්දක් හෝ උරුමයන් පිළිබඳ වත්කම් බද්දක් ගෙන ඒමට රජයේ සූදානමක් පවතින බව වාර්තා වේ.

    එම බද්ද මගින් එක් එක් පුද්ගලයන් සතු වත්කම් ප්‍රමාණය තක්සේරු කර ඊට අදාළව බදු අය කර ගැනීම මෙහි අරමුණ බව සඳහන් වේ.

    මුදල්, බැංකු තැන්පතු, නිශ්චල දේපළ, රක්ෂණ හා විශ්‍රාම වැටුප්, සංස්ථාපිත නොවන ව්‍යාපාරවල හිමිකාරිත්වය, මූල්‍ය සුරැකුම්පත් ඇතුළුව පෞද්ගලික වත්කම්වල සම්පූර්ණ වටිනාකම මෙම බද්දට ඇතුළත් බව සඳහන් වේ.

    දැනට සාකච්ඡා මට්ටමේ පවතින මෙම යෝජනාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් එකඟතාව අනුව 2025 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබුණ ද රාජ්‍ය ආදායමේ පවතින හිඟය හේතුවෙන් එය ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් යෝජනා වී ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

    කෙසේ වුව ද දැනට යෝජනා වී ඇත්තේ පුද්ගලයෙකුට හිමිවිය යුතු නිවාසයක්, වාහනයක්, කුඩා ඉඩමක් ආදී මූලික වත්කම් හැර ඔහු විසින් උපයනු ලබන වෙනත් අතිරේක වත්කම් මත මෙම බදු අය කර ගැනීම පිළිබඳ බව සඳහන් වේ. දැනට සිදුව පවතින සාකච්ඡා අනුව මෙම බද්ද හෝ උරුමයන් පිළිබඳව බද්ද නමින් වෙනත් නව බද්දක් පිළිබඳව යෝජනා වී ඇතත් එය ක්‍රියාත්මක කිරීමේදී අනුගමනය කරන පිළිවෙත පිළිබඳව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව ද ආරංචිමාර්ග සඳහන් කරයි.

    මෙම Wealth Tax නම් වත්කම් – දේපළ බද්ද ආචාර්ය එන්.එම්. පෙරේරා මුදල් ඇමතිව සිටියදී හඳුන්වා දුන් බද්දක් වන අතර එය රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පාලනය බිහි වනතෙක් ක්‍රියාත්මකව තිබූ බව ත් ඔහු විසින් එය අහෝසි කරන ලද අතර එතැන් පටන් මේ වන තෙක් අදාළ බද්ද ක්‍රියාත්මක වී නොමැති බව ත් අදාළ ආරංචිමාර්ග පැවසී ය.

    Source

    https://mawbima.lk/2023/10/28/a-wealth-tax-next-year/

    ලයිට් බිල වැඩි කරා. දැන් මේ ලබ්බේ බද්දක් ගේන්න යනවා. ඒකක්, මොන බද්ද ගැහුවත් මිට්ටෝ එකෙක් මික් කියන්නේ නෑ.
    හාමු හමුදාව කැඳවපු ගමන් ඔක්කොම බයටම සයිලන්ස්

    limit eka kiyada ?
     
    Similar threads