ලබන අවුරුද්දේ ධන බද්දක්!

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,979
    35,917
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මිනිහෙක්ට පර්චස් දහයක් තිබුණාම ඇති.
    ඊට වැඩි නම් ටැක්ස් ගහන්න ඕන.

    ගෙවන්න ආදායමක් ගොඩනගන්න බැරි නම්, ඒ ඉඩම් අරගෙන සමෘද්ධි බෛයන්ට බෙදලා දෙන්න ඕන වගාවක් වත් කරගන්න 😎
    bayyo maramu!
    ඔව් මේක නම් ඇත්ත ඔය අරක්කු කොම්පැණි අයිති කාරයො එහෙම ලොකු ලොකු බිස්නස් කාරයො ගෙන් හරියට Tax එක ගත්තා නම් මෙච්චර දගලන්න ඕනේ වෙන්නේ නැහැ
    ඩඩ්ලි ලා එහෙම Tax ගෙවනවා ද කියලත් ෂුවර් නැහැ
    mahinda mahattaya hamba kale minissu ban salli newey
    rata bera gatta ethuma wenuwen marenna unath minissu enawa ban

    Senior lawyers one day appear wenna laksha ganak gannawa. Case ekata million ganak. Ewa bill wena system koheda tiyenne.
    Doctors ppt ra eli wenakan.. Ewa monitor wenawada..tax loss
    Apartments badu walata aran denawa 50 million above.. Salli hoyapuwa monitor wenawada.. Politikkange company tax gewanawda.. Arrears gewwada..
    Imports restrict kiyala boruwata normal ewun andala supiri vehicles digatama genawa.. Ko rule of law??
    Models Actress ewunta Cars gift denawa ko income source hewwada..
    Colombo supiri hotel wala Million ganan wedding party ewa mewa ko money source hewwada?? Kohomada Equity and fair tax system

    Podi ekage salary id dala hadana sochchamen ara tax losss cover.. Tax policy Hill
    okunta tax gahanne na ban
    podi ekata tamay kelinne
     
    • Like
    Reactions: Alexb

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,621
    7,689
    113
    අනුරගේ පක්ෂ අරමුදලේ බිලියන 9 ටත් Tax ගහනවා ද කියලා හොයලා බලපන් 🤣🤣🤣
    අනුරයා ආයෙත් පපුව පැලිලා මැරෙයි 🤭🤭
    අනුරව මතක් වෙන්න රිදිලහ්.... :lol අනුර ටැක්ස් එක ගෙවයි ඒක රටේ නීතියනෙ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    අනුරව මතක් වෙන්න රිදිලහ්.... :lol අනුර ටැක්ස් එක ගෙවයි ඒක රටේ නීතියනෙ
    ඔව් ඔව් ජෙප්පෝ කියන්නේ රටේ නීතියට හරියට ගරු කරන අය නේ🤣🤣🤣🤭
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    සිහලු සන්වර්දිත රටක් නෙ ඉල්ලන්නෙ. උන් දන්නෙ නෑ සන්වරිදිත රටවල පුක පැලෙන්න ටැක්ස් ගහන බව,,,මෙකෙ ඉතියෙන එවා විකුනල පිලිපිනෙට පැනගනිල්ලා,,
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    මූටත් බද්දක් ගහන්න ඕනෙ
    1670054202950-png.190863




    :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl:
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Tax wenne nathi widiyata salli hoyana un godak innawa tuition masters, business karayo, models, pp karana doctors, lawyers wage.

    Munge adayama hoyana eka amarui. Habai mun aniwaryen supiri gewal, wahana, idam gannawa. Mewata tax gahana eka lesiy.

    Hariyata karanna puluwan nan honda wadak. Habai malata oka hariyata wenne na. Yaluwo tika ringala yanawa.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,851
    113
    ආශ්චර්යමත් රටක
    Tax wenne nathi widiyata salli hoyana un godak innawa tuition masters, business karayo, models, pp karana doctors, lawyers wage.

    Munge adayama hoyana eka amarui. Habai mun aniwaryen supiri gewal, wahana, idam gannawa. Mewata tax gahana eka lesiy.

    Hariyata karanna puluwan nan honda wadak. Habai malata oka hariyata wenne na. Yaluwo tika ringala yanawa.

    උන් ටැක්ස් ගෙවන්නෙ නැත්තෙ වේස බයියො පත් කරගත්ත චෙයක් කරගන්න බැරි, නූගත් පල් හොරුන්ගෙ නොහැකියාවයි, වංචනික කමයි නිසා. අනිත් දියුණු රටවල් වල ඔහොම වෙන්නෙ හරිම අඩුවෙන්.
     

    Similar threads