ලබන මාසේ ඉඳල සිලි සිලිය රජවේ!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,124
    13,801
    113
    පෘථිවිය
    සිලි සිලි මල්ල නිකන් දෙන එක නොවැම්බර් 1 සිට අවසන් වෙනවා.

    විශාල පරිසර හානියකට මුල් වෙන සිලි මල්ල මින් පසුව ගන්න වෙන්නේ සල්ලි දීල

    කලිනුත් මේ වැඩේ වුනා , සිලි මල්ලකට රුපියල් 2ක් ගත්ත.

    දැන් ආණ්ඩුව යටතේ ආයෙත් ඔන්න සිලි මල්ල නිකං බැහැ

    සිලි මල්ල එපා නම් , ගෙදරින් මල්ලක් රැගෙන යන්න.

    17240019_1004.webp
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,222
    12,018
    113
    හොද වැඩක් ..පරිසරය ගැන හිතලා ගත්ත තීරණයක්
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,344
    47,251
    113
    හොද වැඩක් ..පරිසරය ගැන හිතලා ගත්ත තීරණයක්

    රජයේ තැනකින්ම තහනම් කරපු ප්ලාස්ටික් හැදි දෙනවා..මුන්ව හදන්න බෑ.😖

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    පොලිතින් බැග් ගෙන්නන මහා පරිමාන මාලිමා පාක්සික මහත්තයෙක් සෙනිකව ගොඩ යන බවක් නම් පේනවා. මෙවා තමයි වෙන්න ඕනේ. එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි. මිනිස්සු හිතනවා පරිසර අභිවෘද්දිය වෙනුවෙන් ආණඩුව මහන්සි වෙනවා කියලා. මාලුමාමට ජන්දෙට සල්ලි වියදම් කරපු එකා හිතනවා අපි ගැනත් මුන් බලනවනේ කියලා. උත්කෘෂ්ඨයි මා ප්‍රිය සබඳ
     
    අනේ අපිට කෝමද මේ මිනිස්සු මග ඇරුනේ
     
    • Haha
    Reactions: rasikac

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,962
    113
    මලු අරන් හැමතැනම යන්න බැනෙ...විකල්පයක් නැතුව ඔකේන් වෙන්නෙ ආණ්ඩුවට ගාණක් කඩාගන්න එක විතරයි
     
    • Like
    Reactions: Naughty_kiththa

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    සිලි සිලි මල්ල නිකන් දෙන එක නොවැම්බර් 1 සිට අවසන් වෙනවා.

    විශාල පරිසර හානියකට මුල් වෙන සිලි මල්ල මින් පසුව ගන්න වෙන්නේ සල්ලි දීල

    කලිනුත් මේ වැඩේ වුනා , සිලි මල්ලකට රුපියල් 2ක් ගත්ත.

    දැන් ආණ්ඩුව යටතේ ආයෙත් ඔන්න සිලි මල්ල නිකං බැහැ

    සිලි මල්ල එපා නම් , ගෙදරින් මල්ලක් රැගෙන යන්න.

    17240019_1004.webp
    හාල් 250g සිලිං බෑග් එකේ දාල දෙන එක කඩේ එකාටත් පාඩුයි .

    එහෙම නැත්තන් ඇමරිකන් ඉෂ්ටයිල් එකට පේපර් බෑග් පාවිච්චි කරන්න කඩ කරුවෝ උනන්දු කරමු .

    අර ඉස්සර තිබ්බ ගෝනි නූල් වලින් මහපු ගෝනි බෑග් . අන්න ඒවාට පුරුදු වෙමු අපි . :)

    හොද වැඩක් ..පරිසරය ගැන හිතලා ගත්ත තීරණයක්
    පරිසරය ගැන හිතල සාමන්‍ය බීම බැටේ වෙනුවට කඩදාසි වලින් හදන බීම බටය දෙන්න තීරණය කරලු එකෝමත් එක රටක . හැබැයි ඉතින් ඒ කඩදාසි බීම බැටේ තනි තනිව පැක් කරලා එන්නේ පොලිතින් වලින් ඔතලාලු . තවත් තැනක යෝගට් හැන්ද වෙනුවට නමපු කාඩ් බෝඩ් කෑල්ලක් දෙනවලු , පරිසරේ රකින්න කියල . අන්තිමට යෝගට් එක කන්න ගියාම හෙන ගේමක් දෙන්න ඕන කාඩ්බෝඩ් එක ඔරිගාමි ක්‍රමේට නමල , යෝගට් එක කන්න . :)
    ------ Post added on Oct 2, 2025 at 1:36 PM
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    යෝගට් එකත් 10%ක් විතර පොලිතීන් වලින් ඉවත් වෙලා..
    කප් එකම ප්ලස්ටික් වුනාට චූටි හැන්ද කඩදාසි...
    කිරි පැකට් එකත් එහෙමයි බටේ කඩදාසි...

    හැම කුණු ගොඩම අන්තිමට නතරවෙන්නෙ පරිභෝගිකයා ලඟ
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,574
    1,647
    113
    පොලිතින් බැග් ගෙන්නන මහා පරිමාන මාලිමා පාක්සික මහත්තයෙක් සෙනිකව ගොඩ යන බවක් නම් පේනවා. මෙවා තමයි වෙන්න ඕනේ. එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි. මිනිස්සු හිතනවා පරිසර අභිවෘද්දිය වෙනුවෙන් ආණඩුව මහන්සි වෙනවා කියලා. මාලුමාමට ජන්දෙට සල්ලි වියදම් කරපු එකා හිතනවා අපි ගැනත් මුන් බලනවනේ කියලා. උත්කෘෂ්ඨයි මා ප්‍රිය සබඳ
    Mata hithenne eke anith paththa. Minissu TOD bag walata ehema purudu wei
     
    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    Polythene එකක් තියෙනවා මාස කිහිපයක් යනකොට කෑලි කැඩෙන එකක්, මම වැඩ කරපු රටක් ඕක කලා, bags වලට 5 or 10 cents charge කලා, හුඟක් අය bags ගෙදරින් අරගෙන යනවා. මම නම් bags අරගෙන යනවා, එතකොට ගෙදර අරගෙන යන්න පහසුයි.