ලබන වසරේ නිවාඩු ප්‍රකාශයට පත් කරයි..✔️

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    image_e887e9ab94.jpg

    (විමුක්ති එස් රුද්‍රිගු)

    රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් 2024 වසරේ රජයේ අනුමත ප්‍රසිද්ධ නිවාඩු ප්‍රකාශයට පත්කර තිබෙනවා.

    ඒ අනුව 2024 වසරේ රජයේ අනුමත ප්‍රසිද්ධ නිවාඩු සංඛ්‍යාව 25 ක්.

    ලෝකයේ වැඩිම ප්‍රසිද්ධ නිවාඩු සංඛ්‍යාවක් ඇති රටවල් අතර ශ්‍රී ලංකාව හතරවැනි ස්ථානයේ පසුවේ.

    ලෝකයේ 190 කට වැඩි රටවල් අතරින් ශ්‍රී ලංකාව සෑම වසරකම හතරවෙනි ස්ථානය හිමි කරගනී.

    ලෝකයේ වැඩිම ප්‍රසිද්ධ නිවාඩු සංඛ්‍යාවක් සහිත රටවල් අතර ප්‍රථම ස්ථානය සෑම වසරකම හිමි කරගන්නේ මියන්මාරය වේ.

    මියන්මාරයේ ප්‍රසිද්ධ නිවාඩු සංඛ්‍යාව තිස් දෙකක්.

    .
    ලංකාදීප
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඔය නිවාඩු වැඩී, ඒක නිසා රට දියුණු වෙන්නේ නෑ කියල නහයෙන් අඩන එක හෙන ගොන් පාර්ට් එකක්. සමහර ආණ්ඩුවේ තැන් වල වැඩ කරන උන්ට නම් ඇත්තටම නිවාඩු වැඩී තමයි. ඒ උන්ගේ ඉන්න ස්ටාෆ් එකේ සයිස් එකට කරන්න වැඩක් නැති නිසා. :rofl::rofl::rofl:

    හැබැයි ලංකාවේ පුද්ගලික අංශයේ වැඩ කරන උන් නම් දියුණු රටක ඒ ජොබ් එකම කරන එකෙක්ට වඩා සෑහෙන්න වැඩ කරනවා. Work-life බැලන්ස් කතා ලංකාවේ ගොඩක් තැන් වල නෑ නේ. මම ලංකාවේ වැඩ කරේ රටේ හැටියට සෑහෙන්න Work-life balance තිබ්බ තැනක. වෙන රටක ඇවිත් වැඩ කරද්දී තමයි හිතෙන්නේ ඇයි යකෝ ඒකාලේ අපි එච්චර මහන්සි උනේ කියල. :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,935
    10,184
    113
    Friday නිවාඩු දැක්කම අපේ සේවක මණ්ඩලය.
    සිකුරාදා, සෙනසරාදා , ඉරිදා, සඳුදත් නිවාඩුවක් දැම්මනම් මරු.

    ඔය නිවාඩු වැඩී, ඒක නිසා රට දියුණු වෙන්නේ නෑ කියල නහයෙන් අඩන එක හෙන ගොන් පාර්ට් එකක්. සමහර ආණ්ඩුවේ තැන් වල වැඩ කරන උන්ට නම් ඇත්තටම නිවාඩු වැඩී තමයි. ඒ උන්ගේ ඉන්න ස්ටාෆ් එකේ සයිස් එකට කරන්න වැඩක් නැති නිසා. :rofl::rofl::rofl:

    හැබැයි ලංකාවේ පුද්ගලික අංශයේ වැඩ කරන උන් නම් දියුණු රටක ඒ ජොබ් එකම කරන එකෙක්ට වඩා සෑහෙන්න වැඩ කරනවා. Work-life බැලන්ස් කතා ලංකාවේ ගොඩක් තැන් වල නෑ නේ. මම ලංකාවේ වැඩ කරේ රටේ හැටියට සෑහෙන්න Work-life balance තිබ්බ තැනක. වෙන රටක ඇවිත් වැඩ කරද්දී තමයි හිතෙන්නේ ඇයි යකෝ ඒකාලේ අපි එච්චර මහන්සි උනේ කියල. :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    රජයේ ඔෆිස් මොකේද බන් අවශ්‍ය ප්‍රමාණයට සේවකයො ඉන්නෙ
    ------ Post added on Jul 23, 2023 at 9:21 AM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,897
    113
    සේදවත්ත
    ඔය නිවාඩු වැඩී, ඒක නිසා රට දියුණු වෙන්නේ නෑ කියල නහයෙන් අඩන එක හෙන ගොන් පාර්ට් එකක්. සමහර ආණ්ඩුවේ තැන් වල වැඩ කරන උන්ට නම් ඇත්තටම නිවාඩු වැඩී තමයි. ඒ උන්ගේ ඉන්න ස්ටාෆ් එකේ සයිස් එකට කරන්න වැඩක් නැති නිසා. :rofl::rofl::rofl:

    හැබැයි ලංකාවේ පුද්ගලික අංශයේ වැඩ කරන උන් නම් දියුණු රටක ඒ ජොබ් එකම කරන එකෙක්ට වඩා සෑහෙන්න වැඩ කරනවා. Work-life බැලන්ස් කතා ලංකාවේ ගොඩක් තැන් වල නෑ නේ. මම ලංකාවේ වැඩ කරේ රටේ හැටියට සෑහෙන්න Work-life balance තිබ්බ තැනක. වෙන රටක ඇවිත් වැඩ කරද්දී තමයි හිතෙන්නේ ඇයි යකෝ ඒකාලේ අපි එච්චර මහන්සි උනේ කියල. :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ලංකාවේ වර්ක් ලයිෆ් බැලැන්ස් නැති කරන් ඉන්නේ අපේ උන්ම තමා බන් . බහුතරය ජීවත් වෙන්නේ රස්සාවට අනුව හැමදේම ප්ලෑන් කරන්නේ රස්සාව ඉස්සරට දාල ඊලගට අනවශ්‍ය මුල්ය වගකීම් තොගේක හිරවෙනවා අනුන්ට පෙන්නන්න ජීවත් වෙන්න ඒක පවත්වාගෙන යන්න රස්සාව කරන්නම වෙනවා.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ලංකාවේ වර්ක් ලයිෆ් බැලැන්ස් නැති කරන් ඉන්නේ අපේ උන්ම තමා බන් . බහුතරය ජීවත් වෙන්නේ රස්සාවට අනුව හැමදේම ප්ලෑන් කරන්නේ රස්සාව ඉස්සරට දාල ඊලගට අනවශ්‍ය මුල්ය වගකීම් තොගේක හිරවෙනවා අනුන්ට පෙන්නන්න ජීවත් වෙන්න ඒක පවත්වාගෙන යන්න රස්සාව කරන්නම වෙනවා.

    වැඩක් නෑ කතා කරලා. වැඩ කරන උන්ගේ හැටියටයි කොම්පැනිය ලංකාවේ ඔෆිස් එකට දෙන තත්වේ මතයි තමයි ඕක වෙන්නේ. ලංකාවේ උන් රුපියක් 5000ක් පඩි වැඩී කිව්ව ගමන් වෙන මොනවත් බලන්නේ නැතුව ජොයින් වෙනවා. ඊට පස්සේ මුලු පඩියට (60% විතර ) ලෝන් එකක් ගන්නවා.

    මම වැඩ කරපු තැන නම් ඇත්තටම එහෙම චාටර් නෑ, අපි කලාතුරිකින් හරි ඕටී කරොත් ඒකට වෙනම ගෙව්වා. අපි පැය 8ක් හරියට වැඩ කරා හැබැයි. මෙහෙ එහෙමත් නෑ. :rofl: :rofl: :rofl:
     
    • Like
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,897
    113
    සේදවත්ත
    වැඩක් නෑ කතා කරලා. වැඩ කරන උන්ගේ හැටියටයි කොම්පැනිය ලංකාවේ ඔෆිස් එකට දෙන තත්වේ මතයි තමයි ඕක වෙන්නේ. ලංකාවේ උන් රුපියක් 5000ක් පඩි වැඩී කිව්ව ගමන් වෙන මොනවත් බලන්නේ නැතුව ජොයින් වෙනවා. ඊට පස්සේ මුලු පඩියට (60% විතර ) ලෝන් එකක් ගන්නවා.

    මම වැඩ කරපු තැන නම් ඇත්තටම එහෙම චාටර් නෑ, අපි කලාතුරිකින් හරි ඕටී කරොත් ඒකට වෙනම ගෙව්වා. අපි පැය 8ක් හරියට වැඩ කරා හැබැයි. මෙහෙ එහෙමත් නෑ. :rofl: :rofl: :rofl:
    මෙහෙ කිව්වේ ආයිබොවන්ට රට විරුවෙක් ද?
     
    Similar threads