ලබන වසරේ මාර්තු ජනාධිපතිවරණයක් !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,131
    5,941
    113
    canada
    ලබන වසරේ මාර්තු ජනාධිපතිවරණයක් !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    බස්නාහිර, ඌව හා දකුණු පළාත් සභා මැතිවරණ කල් තබා, ලබන වසරේ (2014) සිංහල - හින්දු අවුරුද්දට පෙර ජනාධිපතිවරණයක් පැවැත්වීම කෙරෙහි ජනාධිපතිවරයාගේ අවධානය යෝමුව ඇතැයි වාර්තාවේ.

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පොදු රජය මණ්ඩලය රාජ්‍ය නායකයින්ගේ සංවිධානයේ සභාපතිත්වය හිමිවීමෙන් ලැබෙන ජාතික හා ජාත්‍යන්තර කිර්තියත්, විපක්ෂයේ පවතින අසමගියත් වාසියක් පත්කර ගනිමින් හදිසි ජනාධිපතිවරණයක් කැඳවීම වඩාත් වාසිදායක බව ජනාධිපති උපදේශකයින්ගේ මතයවී ඇත.

    ලබන වසරේ මැද සිට ඇතිවිය හැකි බරපතල ආර්ථික අර්බුදයත්, කල් ගතවිමේදී විපක්ෂයෙන් ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයකු ඉදිරිපත්වීමේ අවධානමත් මෙවැනි තීරණයක් ගැනීමට බලපෑ ඇති මුලික හේතුන් බව වාර්තාවේ.

    එසේම, ලබන වසරේ මාර්තු මාසයේ ජිනීවාහි පැවැත්වෙන මානව හිමිකම් කොමිසමේදී කොතෙක් අයහපත් කොන්දේසි පැනවුවත්, ශ්‍රී ලංකාවේ ජනතාව සිටින්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග බව පෙන්වීමට, එය පැවැත්වෙන කාල වකවානුවේම ජනාධිපතිවාරණයක් පැවැත්වීම වඩාත් සුදුසු බව ජනාධිපතිවරයාගේ මානව හිමිකම් උපදේශකයින් ද අවධාරණය කර ඇතයි පැවසේ.

    එම තත්වය තුල ලබන වසරේ තමාට ජනාධිපතිවරණයකට යාමේ ව්‍යවස්ථානුකුල හැකියාවක් පවතිනේදැයි ශේෂ්ඨාධිකරණයෙන් අර්ථ දැක්වීමක් ලබාගැනීමට ජනාධිපතිවරයා බලාපොරොත්තු වන බවද වාර්තාවේ. එසේම, වහාම විදේශගතව ප්‍රතිකාර ගෙන පැමිණ, ජනාධිපතිවරණ සටන මෙහෙයවීමට සුදානම් වන්නැයි ජනාධිපතිවරයා මේ වනවිට රෝගාතුරව සිටින අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට දැනුම් දී බවත්, ජනතාවට සහනදිය හැකි යෝජනාවලියක් ඉදිරිපත් කරන ලෙස මුදල් අමාත්‍යංශයේ ලේකම් පි.බි. ජයසුන්දර මහතා ගෙන් ඉල්ලීමක් කර ඇති බවත් ආණ්ඩුවේ ආරංචිමාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි.

    gossiplankahotnews.com/2013/11/blog-post_6.html

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    මම නම් තුන් වෙනි පාරටත් මහින්දට චන්දෙ දෙනවා , එත් ලබන අවුරුද්දේ චන්දයක් එන්නේ නැහැ
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,131
    5,941
    113
    canada
    මම නම් තුන් වෙනි පාරටත් මහින්දට චන්දෙ දෙනවා , එත් ලබන අවුරුද්දේ චන්දයක් එන්නේ නැහැ

    කියන්න බැහැ. මහින්ද ලෝක ආණ්ඩය. විදායක ජනපති දුරය අයිත් අතට අව කියන්නේ, අනිත් මැතිවරණ පැරදුනත් අයිත් ගේමට එන්න පුළුවන්. මතකනේ චන්ද්‍රික රනිල්ගේ ආණ්ඩුව විසුරුවපු හැටි
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    කියන්න බැහැ. මහින්ද ලෝක ආණ්ඩය. විදායක ජනපති දුරය අයිත් අතට අව කියන්නේ, අනිත් මැතිවරණ පැරදුනත් අයිත් ගේමට එන්න පුළුවන්. මතකනේ චන්ද්‍රික රනිල්ගේ ආණ්ඩුව විසුරුවපු හැටි

    hmm
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,131
    5,941
    113
    canada
    ehema wenne nae ... police balathala ... mathiwarana balathala ... adhikarana balathala ... okkoma janadi pathi yatathe thiyenawa kiyanne ithin sadarana mathiwarana nae eta passe :lol:

    lankawe sadahara mathiwarana kawadda thibbe?.

    Eth minissu anduwata wiruddanam, katawath andu peralana eka walakwanna baha. Ranil 2001 awe. 94 Chandrika awe. 77 JR awe.

    Dan issara wage hora chanda danna lesi naha (identity card eka one). Issra ape thathage chande damma. Wipakshayen illapu heckter kobbakaduwage chande damma.
    Hora chanda adath wetenawa athi. Eth karanna puluwan seemawak thiyenawa.
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    lankawe sadahara mathiwarana kawadda thibbe?.

    Eth minissu anduwata wiruddanam, katawath andu peralana eka walakwanna baha. Ranil 2001 awe. 94 Chandrika awe. 77 JR awe.

    Dan issara wage hora chanda danna lesi naha (identity card eka one). Issra ape thathage chande damma. Wipakshayen illapu heckter kobbakaduwage chande damma.
    Hora chanda adath wetenawa athi. Eth karanna puluwan seemawak thiyenawa.

    there is no limit bro.... what you are talking is history like theory... see what is practical here...............