පළවෙනි ඡන්ද ප්‍රතිඵල ය නිකුත් වෙලා තියෙයි ද?
ඒ කෙසේ වෙතත්, එදාට පස්සේ උදාවන අලුත් ජන ප්‍රබෝධය සැමයට සුව දායක වේවා කියලා පතනවා...
ඒ කෙසේ වෙතත්, එදාට පස්සේ උදාවන අලුත් ජන ප්‍රබෝධය සැමයට සුව දායක වේවා කියලා පතනවා...
Thepel chanda nam 10-11 weddi enawaපළවෙනි ඡන්ද ප්‍රතිඵල ය නිකුත් වෙලා තියෙයි ද?
ඒ කෙසේ වෙතත්, එදාට පස්සේ උදාවන අලුත් ජන ප්‍රබෝධය සැමයට සුව දායක වේවා කියලා පතනවා...![]()
එක තමා මුලින් කියන්නේ නේ..Thepel chanda nam 10-11 weddi enawa
එදාට පස්සේ උදාවන අලුත් ජන ප්‍රබෝධය සැමයට සුව දායක වේවා කියලා පතනවා...![]()
Bump ඩිල්ශාන්ඕනම කෙනෙක්ට නීතිය තියෙන්න ඕන හරියට.
නැත්නම් චම්පික වගේ උන් මිනිස්සු හප්පලා මම චම්පික ඇමති කියලා ෂේප් වෙලා යයි.
තව මිස්ටර් සිම්බාබර් වගේ උන් පොඩි කෙල්ලෝ දූෂණය කරලා මුකුත් නොවුණ ගානට ඉඳියි.
(ඔසී වගේ රටක වුණා නම් බලාගන්න තිබ්බා පොරට වෙන දේ.)
ඊට පස්සෙ තමයි වැදගත්ම වැඩේ තියෙන්නෙ..
ගෝඨට ඡන්දෙ දීපු උන් ගොඩක් .. ජය සමරල නිහඬ වුනා.. අපි දින්නා කියන මානසිකත්වයෙන් ඒ චූන් එක භාර ආරං ආයෙත් අපි හම්බ කරොත් අපි කෑව තියරියට ගියා..
හැබැයි මේ පාරවත් ඒකෙන් පාඩමක් ඉගෙන ගෙන දේශපාලකයා වග විය යුතු බව තේරුම් ගන්න ඕන.. නිතරම හැම දේම ප්‍රශ්න කරන්න ඕන.. මඩ නෙවෙයි.. ප්‍රශ්න !
ඒක නං ශුවර් නෑ.. බලමූඔව් මහත්තයෝ එහෙම වුනොත් මුලින්ම පාරට බහින්නෙත් අපි තමයි!
එතකොට අපිද ඒක කරන්න ඕනේ. ජ්ඒක නං ශුවර් නෑ.. බලමූ
ඔව් යකෝ නැත්තං වෙන කවුද..එතකොට අපිද ඒක කරන්න ඕනේ. ජ්
අනුර ජනාධිපති නිසා බයියන්ගෙ අඬෝවැඩියාව බලන්න වෙනවා.
කරන්න දෙයක් නෑ![]()
ඉතිං මේ තරම් කල් උඹල වගේ රට ජෙප්පොත් මේකේ උදේ ඉඳන් රටටත් බැණ බැණ රටට අපහාස කර කර රටේ ඉන්න මිනිස්සුන්ට බලු බැණුම් බැණ බැණ නහයෙන් අැඬුවේ.
ඒවා හොඳායි![]()