ලබන සතියේ මේ වෙද්දී,

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    පළවෙනි ඡන්ද ප්‍රතිඵල ය නිකුත් වෙලා තියෙයි ද?

    ඒ කෙසේ වෙතත්, එදාට පස්සේ උදාවන අලුත් ජන ප්‍රබෝධය සැමයට සුව දායක වේවා කියලා පතනවා... 🙏
     
    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    1726345923216.png
     
    • Like
    Reactions: shenat

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    පළවෙනි ඡන්ද ප්‍රතිඵල ය නිකුත් වෙලා තියෙයි ද?

    ඒ කෙසේ වෙතත්, එදාට පස්සේ උදාවන අලුත් ජන ප්‍රබෝධය සැමයට සුව දායක වේවා කියලා පතනවා... 🙏
    Thepel chanda nam 10-11 weddi enawa
     
    • Like
    Reactions: shameera89

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    Thepel chanda nam 10-11 weddi enawa
    එක තමා මුලින් කියන්නේ නේ..

    මම ඇහුවේ නිල ඡන්ද ප්‍රතිඵල ගැන... නිල ඡන්දෙ වෙන්නේ කොමා සහතික කරන එවනේ?
     
    • Like
    Reactions: War Fighter

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඊට පස්සෙ තමයි වැදගත්ම වැඩේ තියෙන්නෙ..
    ගෝඨට ඡන්දෙ දීපු උන් ගොඩක් .. ජය සමරල නිහඬ වුනා.. අපි දින්නා කියන මානසිකත්වයෙන් ඒ චූන් එක භාර ආරං ආයෙත් අපි හම්බ කරොත් අපි කෑව තියරියට ගියා..

    හැබැයි මේ පාරවත් ඒකෙන් පාඩමක් ඉගෙන ගෙන දේශපාලකයා වග විය යුතු බව තේරුම් ගන්න ඕන.. නිතරම හැම දේම ප්‍රශ්න කරන්න ඕන.. මඩ නෙවෙයි.. ප්‍රශ්න !
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,317
    1
    16,935
    113
    −273.15°C
    ඕනම කෙනෙක්ට නීතිය තියෙන්න ඕන හරියට.
    නැත්නම් චම්පික වගේ උන් මිනිස්සු හප්පලා මම චම්පික ඇමති කියලා ෂේප් වෙලා යයි.
    තව මිස්ටර් සිම්බාබ්වේ වගේ උන් පොඩි කෙල්ලෝ දූෂණය කරලා මුකුත් නොවුණ ගානට ඉඳියි.
    (ඔසී වගේ රටක වුණා නම් බලාගන්න තිබ්බා පොරට වෙන දේ. 😂 )
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඕනම කෙනෙක්ට නීතිය තියෙන්න ඕන හරියට.
    නැත්නම් චම්පික වගේ උන් මිනිස්සු හප්පලා මම චම්පික ඇමති කියලා ෂේප් වෙලා යයි.
    තව මිස්ටර් සිම්බාබර් වගේ උන් පොඩි කෙල්ලෝ දූෂණය කරලා මුකුත් නොවුණ ගානට ඉඳියි.
    (ඔසී වගේ රටක වුණා නම් බලාගන්න තිබ්බා පොරට වෙන දේ. 😂 )
    Bump ඩිල්ශාන්
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    ඊට පස්සෙ තමයි වැදගත්ම වැඩේ තියෙන්නෙ..
    ගෝඨට ඡන්දෙ දීපු උන් ගොඩක් .. ජය සමරල නිහඬ වුනා.. අපි දින්නා කියන මානසිකත්වයෙන් ඒ චූන් එක භාර ආරං ආයෙත් අපි හම්බ කරොත් අපි කෑව තියරියට ගියා..

    හැබැයි මේ පාරවත් ඒකෙන් පාඩමක් ඉගෙන ගෙන දේශපාලකයා වග විය යුතු බව තේරුම් ගන්න ඕන.. නිතරම හැම දේම ප්‍රශ්න කරන්න ඕන.. මඩ නෙවෙයි.. ප්‍රශ්න !

    ඔව් මහත්තයෝ එහෙම වුනොත් මුලින්ම පාරට බහින්නෙත් අපි තමයි!
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    එතකොට අපිද ඒක කරන්න ඕනේ. ජ්
    ඔව් යකෝ නැත්තං වෙන කවුද.. 🤣 රට ගැන කැක්කුමක් තියෙනව නං 21 පස්සෙ රනිල් ව ආපහු ගේන්න බිම් මට්ටමේ ඉඳං වැඩ කරහල්ලා
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    අනුර ජනාධිපති නිසා බයියන්ගෙ අඬෝවැඩියාව බලන්න වෙනවා.

    කරන්න දෙයක් නෑ 🙁

    ඉතිං මේ තරම් කල් උඹල වගේ රට ජෙප්පොත් මේකේ උදේ ඉඳන් රටටත් බැණ බැණ රටට අපහාස කර කර රටේ ඉන්න මිනිස්සුන්ට බලු බැණුම් බැණ බැණ නහයෙන් අැඬුවේ.😹😹

    ඒවා හොඳායි😹
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    ඉතිං මේ තරම් කල් උඹල වගේ රට ජෙප්පොත් මේකේ උදේ ඉඳන් රටටත් බැණ බැණ රටට අපහාස කර කර රටේ ඉන්න මිනිස්සුන්ට බලු බැණුම් බැණ බැණ නහයෙන් අැඬුවේ.😹😹

    ඒවා හොඳායි😹

    අපෝ දැන්මම වැළපෙන්න පටන් අරන් 🙈

    ඉඳපන් තව සතියක් විතර තියෙනවා උබලට ජනපති සිහිනෙ ඉන්න. 😹
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,993
    14,361
    113
    වැලිවේරිය
    වාක්‍ය රචනා ලියන
    බයියො: යුද්දේ දිනපු නායකයගේ...see more
    ජෙප්පො: අපි තමා වැරැද්දක් කොලොත් මුලින්ම එලියට...see more
    ටොයියො:ආයේ මාස 6න් ගෑස්...see more
    සජබයියෝ: පාඨලී නායකයා උනා නම්....see more

    Content Cat Typing GIF
     
    • Haha
    Reactions: ElaBaba