ලබන සතියේ සිට රට විවෘත වන ලකුණු

Walter White

Well-known member
  • Nov 20, 2019
    2,797
    7,289
    113
    දෙහිවල
    http://nethnews.lk/article/89241

    රට විවෘත කිරීම ගැන යුද හමුදාපති කතා කරයි


    යම් යම් සීමාවන් යටතේ ඉදිරි සතියේදී රට විවෘත කිරීමට හැකියාවක් ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

    නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා කියා සිටියේ ඒ පිළිබඳ අවසන් තීන්දුව ලබන සිකුරාදා ගැනීමට නියමිත බවයි.
     
    • Like
    Reactions: Fallujah

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    6,352
    6,050
    113
    Vaccine target cover karanna විදිහක් නැ. තරුණ අය සයිනෆාම් ගහන්න එන්නේ නැ. එක නිසා 21 අරි.
    උඹ වාහන දාලා හරි උන්ව ගෙන්නගෙන විදපං. තව සතියක් අදිමු ලොක්ඩවුන් කොහෙම හරි
     
    • Like
    Reactions: Fallujah

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    2,797
    7,289
    113
    දෙහිවල
    Vaccine target cover karanna විදිහක් නැ. තරුණ අය සයිනෆාම් ගහන්න එන්නේ නැ. එක නිසා 21 අරි.
    "ලගම පාසල හොදම පාසල "
    "තියෙන එන්නත හොදම එන්නත" කියලා දෙරණේ කියුවනම් ගහයි මුන්
     
    • Like
    Reactions: Fallujah

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    436
    517
    93
    Vaccine target cover karanna විදිහක් නැ. තරුණ අය සයිනෆාම් ගහන්න එන්නේ නැ. එක නිසා 21 අරි.
    අනික ඒක විසදුමක් නෙමෙයිනේ බං... මුන්ගේ plan එක උනේ vaccine එකෙන් ගොඩ යන එකනම්, මුන් කොහොම හරි එක කරගන්න ඕනිනේ කොල්ලො කෙල්ලො mortivate කරගෙන. එහෙම බැලුවම වහල තිබුණු ඒකෙනුත් වැඩක් නැහැනේ. ආයේ ඇරපු ගමන් ඩබල් ත්‍රිපල් වෙන්නේ කොරෝනා...

    ow bn kalin kwwane meka october madak wenakam aragena ynwa kyl
    ඔව් බං කාලකන්නි මුන්
    ------ Post added on Sep 15, 2021 at 11:22 AM
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    18,155
    5,765
    113
    adu wenakan inne nathuwa tourist latha genalla dagena,
    mahaparimanen arinna yanne...
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    5,260
    1,228
    113
    මෙහෙම වහනවට වඩා අරින එක හොදයී.
    පොඩි මිනිහ ගැන කතාව ඔක්කොම ලොකු කඩ ඇරලා, පොඩි මිනිහ ගෙදර. මෙහේ ඇදුම් කඩත් පියනක් බාගෙට ඇරලා බිස්නස්.😫😫
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    2,372
    1,968
    113
    පලාත් අතර අරීද විනෝද චාරිකාවක් ගියෙ නෑ කාලෙකින්🙂