"ලගම පාසල හොදම පාසල "Vaccine target cover karanna විදිහක් නැ. තරුණ අය සයිනෆාම් ගහන්න එන්නේ නැ. එක නිසා 21 අරි.
"තියෙන එන්නත හොදම එන්නත" කියලා දෙරණේ කියුවනම් ගහයි මුන්
"ලගම පාසල හොදම පාසල "Vaccine target cover karanna විදිහක් නැ. තරුණ අය සයිනෆාම් ගහන්න එන්නේ නැ. එක නිසා 21 අරි.
අනික ඒක විසදුමක් නෙමෙයිනේ බං... මුන්ගේ plan එක උනේ vaccine එකෙන් ගොඩ යන එකනම්, මුන් කොහොම හරි එක කරගන්න ඕනිනේ කොල්ලො කෙල්ලො mortivate කරගෙන. එහෙම බැලුවම වහල තිබුණු ඒකෙනුත් වැඩක් නැහැනේ. ආයේ ඇරපු ගමන් ඩබල් ත්‍රිපල් වෙන්නේ කොරෝනා...Vaccine target cover karanna විදිහක් නැ. තරුණ අය සයිනෆාම් ගහන්න එන්නේ නැ. එක නිසා 21 අරි.
ඔව් බං කාලකන්නි මුන්ow bn kalin kwwane meka october madak wenakam aragena ynwa kyl
සිරාවට බංitapsse aye wahnna wenwa ochchrai wenne bn
ow bn terumak na ithin
හරියට කියපන් හොද කොල්ලා
වහගෙන ඉන්නද? අරින්නද?
wahnna kypn bn dnma arala wadak na thawa tikak nidahs inna one bn