ලබන සතියේ සිට ක්‍රමානුකූලව රට විවෘත කිරීමට රජය කටයුතු කරනු ඇති බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.
ඇය මේ බව සඳහන් කළේ අද (14) සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
ඒ අනුව ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කියාසිටියේ සති හතරක ලොක්ඩවුන් එක ක්‍රියාත්මක වීම නිසා කවුරු මොනවා කිව්වද ආසාදිතයින්ගේ අඩුවීමට සහ මරණ වල අඩුවීමට එය බලපෑ බවයි.
පැවති ව්‍යාප්තියේ අඩුවට එය පිටුවහලක් වූ බවයි ඇය සඳහන් කළේ.
එන්නත්කරණය මෙන්ම අනෙකුත් සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ක්‍රමානුකූලව රට විවෘත කිරීමට හැකිවනු ඇති බව ඇය වැඩිදුරටත් සඳහන් කරන ලදී.
LNW