ලබ්බඩෝ බව්ව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    මේ කතාව සිරා.මම අදුරන ගෙදරක labrador ලා 2ක් ඉන්නවා.ඇවිදගන්න බෑ.ගෝනි 2ක් වගේ.වත්තේ ඇවිදින්නෙත් පස්සේ ගාත පණ නැතුව බඩගාගෙන.පව් අසරණ සත්තු.ගේනවා නම් සාත්තුත් කරන්න ඕනි.ගේට්ටුව ඉස්සරහ dangerous dogs on inside කියලා ගහලා තිබ්බා , ළගදී ඒක ගලෝලා දාලා :lol:

    උං හෙන පෙරේතයිලු. ආගි අතේ කන්ඩ දෙන්ඩ හොඳ නෑලු. දෙන දෙන ඒව ඔක්කොම කනවලු. අපි තමා කෑම ගානට දෙන්ඩෝන
    ව්‍යායමත් කරවන්ඩ ඕනලු. ව්‍යායාම කිව්වෙ එලිමහනෙ එහෙට මෙහෙට දුවන්ඩ පනින්ඩ.
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    menna ape eka..:rofl::rofl:

    23905702_10214659061853983_7132836997428545136_n.jpg
     

    CJ-lion

    Junior member
  • Oct 17, 2014
    262
    21
    18
    මුර කිරිල්ලට සුදුසු නැත... එකෙක් ඇත... ඌව උස්සන් ගියත් මුකුත් කරන්නේ නැති අතර ඉතා හොඳය.. බුද්ධිමත්ය.. හුරතලයට ඉතා කැමතිය..

    පොදිලමයින්ට ඉතා ආදරෙය...
     
    • Like
    Reactions: AnuradhaRa