හොඳ ව්ස්තර ටිකක්...කොරියාවේ සිද්දි ඔය කියනකොට දැන ගත්තේ!
ඇයි උඹට මතකද අර හෙන සින් එකක් ගියා... කෙල්ලෙක් ලස්සන වෙන්න ඕක කරගෙන කසාද බැඳලා හම්බිච්ච ළමයි කෙල්ල තරම් ලස්සන නැති වෙලා... පස්සේ මිනිහට මාට්ටු වෙලා තියෙන්නේ ප්ලාස්ටික් surgery එකක් කරන් කසාද බැඳලා තියෙන්නේ කියලා.. නඩු හිටන් ගියේ? කොරියවේද, චීනෙද මන්දා!![]()
ඔව් මතකයි.
චීනෙ වෙන්න ඕන..
මට මතක විදියට ඩයල් එක තමන්ව රැවැට්ටීම යටතේ නඩු දාලා වයිපරේගෙන් වන්දි ගත්තා.දැන් මොනව කරන් ද දන්නේ නෑ..ඉන්නකන් බෝනික්කෝ වගේ කෙල්ලො හොයන්නේ පස්සේ බෝනික්කො කියල නඩු දානව.
චීනෙ වෙන්න ඕන..
මට මතක විදියට ඩයල් එක තමන්ව රැවැට්ටීම යටතේ නඩු දාලා වයිපරේගෙන් වන්දි ගත්තා.දැන් මොනව කරන් ද දන්නේ නෑ..ඉන්නකන් බෝනික්කෝ වගේ කෙල්ලො හොයන්නේ පස්සේ බෝනික්කො කියල නඩු දානව.
කොරියාවේ සිද්දි ඔය කියනකොට දැන ගත්තේ! 