app damma naha ban. website oniii...facebook waga siteapp එපා කිව්ව්වේ, ගොඩක් ඒවා වැඩ නෑ කිව්වේ මොනාද use කරපු Aps
අපි ඉස්සර මේකට ආවේ අලුතෙන් රිලීස් වෙන සිංදු අහන්නයි., කඩ්ඩ හදා ගන්නයි. ඒ කාලේ මාර නිතී තිබුනේ. කුනුහරුපයක් කියපු ගමන් බැන් කරනවා.Elakiri.com
නිවැරදිම පිළිතුර. ඔබගේ දරුවන්ට එවන් වටපිටාවක් ආරක්ෂාවක් ඇතුව හදලා දෙන්න හෝ ගෙදර අවට ළමයි දෙතුන් දෙනෙක් අතර පරිසරයක් හදලා දෙන්න. දැන් ළමයින් අතරත් නොයෙකුත් උචිත නොවන දෑ සංසරණය වෙනවනේ.ස්කොලෙ යාලුවෝ
හවසට සෙල්ලම් කරන සෙට් එක![]()