ලමයින්ට වෙන්වුනු සමාජ ජාල තියෙනවද?

Shenulya

Junior member
  • Dec 16, 2022
    35
    17
    8
    app එපා කිව්ව්වේ, ගොඩක් ඒවා වැඩ නෑ කිව්වේ මොනාද use කරපු Aps
     
    • Like
    Reactions: comx

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    ලෝකේ වෙන දේවල් දරුවන්ට හංගගෙන ඉස්සර වගේ ඉන්න පුළුවන් කාලයක් නෙවේයි මේ තියෙන්නෙ. සීමා දාගෙන ආරක්ෂා කරන්න බෑ. දරුවොන්ට හොඳ නරක කියලා දෙන්න. ඒ ඒ දේවල් කරන්න සුදුසු කාලය කියලා දෙන්න.
     
    • Like
    Reactions: hkiz and comx

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    Elakiri.com
    අපි ඉස්සර මේකට ආවේ අලුතෙන් රිලීස් වෙන සිංදු අහන්නයි., කඩ්ඩ හදා ගන්නයි. ඒ කාලේ මාර නිතී තිබුනේ. කුනුහරුපයක් කියපු ගමන් බැන් කරනවා.
     
    • Like
    • Love
    Reactions: Sandy_Fdo and comx

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    එහෙම ළමයින්ට වෙන් උන සමාජ ජාල නැහැ. හැබැයි knowledge එක ගන්න සයිට් නම් ඕන තරම් තියෙනවා. ඒවගේ ඇතුලේ community තියෙනවා ඒත් ඒවා ලමයින්ටමයි කියල වෙන් කරලා නෑ.

    උදාහරනෙකට සමහර පොඩි උන් ඩයිනොසර් කියන ටොපික් එකට මාර ආසයි. ඒ වගේ අය ඩයිනොසර්ලගේ විස්තර තියෙන සයිට් වලට ගිහින් ඒවගෙන් පින්තුර වීඩියෝ , online-live event විස්තර ගන්නවා. ළමයාගේ capacity එක අනුව එයා ආස දේ හොයන depth එක වෙනස් වෙනවා එතනත්.
     

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    එලකිරිය තමා ලංකාවේ පාවිච්චි කරන දේශීය විදේශීය සියල්ලෙන්ම හොඳ.
    ස්කොලෙ යාලුවෝ :rolleyes:
    හවසට සෙල්ලම් කරන සෙට් එක :cool:
    නිවැරදිම පිළිතුර. ඔබගේ දරුවන්ට එවන් වටපිටාවක් ආරක්‍ෂාවක් ඇතුව හදලා දෙන්න හෝ ගෙදර අවට ළමයි දෙතුන් දෙනෙක් අතර පරිසරයක් හදලා දෙන්න. දැන් ළමයින් අතරත් නොයෙකුත් උචිත නොවන දෑ සංසරණය වෙනවනේ.

    සමාජ ජාල යන දෙයින්ම ඔබට යහපතක් බලාපොරොත්තු වෙන්න බැහැ.
     
    Last edited: