ලමයි හම්බවෙන හැටි

rasthaboy612

Junior member
  • Nov 14, 2014
    59
    5
    8
    ලමයි හම්බවෙන හැටි

    මචංලා මේක දාන්න හිතුවේ මගෙ තියන වල්කමට අෑ:lol::lol:
    මෙන්න මේකයි සීන් එක.
    අපි හැමෝම දන්නවනේ ගෑනුන්ට ලමයි හම්බවෙන්නේ මිනිහ එක්ක අහවල් වැඩේ කරපුවම කියලා:shocked::shocked::shocked:
    එ්ත් ඔය වැඩේ කරන්න කැමති නැති ගෑනුන්ට කොහොමද ලමයි හම්බවෙන්නේ?:confused::rolleyes:
    එ්ක නිකං වයර්ලස් විදියට වෙන්නෙ නෑ නේද බං:shocked::no:
    කොහොමත් වයර් එක ප්ලග් එක අැතුලට ගහන්න එපායැ නේද?:shocked::lol::rofl:
    වයර් ගහගන්න කැමති නැති ගෑනුන්ට බබාල හම්බවෙන්නෙ නැද්ද බං:oo::dull::rofl:
    මගෙ තියන කුප්ප කමට අහන පුරස්නයක් බං:):yes:අාය ඕකට උත්තර බැන්දා කියලා උඹලට අහවල් කාරියක් වෙනවෑ...මේ පොඩි එකාගෙ අාසාවට අහන පුරස්නයක් නොවෑ:oo::frown::rolleyes:ඔන්න ඔහෙ ඕක විස්තර කොරලා දාහල්ලකෝ:rolleyes::lol:
     
    Last edited:

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඉස්සර මේකෙ හිටියා luckyluke කියලා කෙනෙක්,.,එයා ඔය ගැන ත්‍රෙඩ් දාලා තිනුනා එත් හොයාගන්න බැහැ දැන්...මැකිලා වගෙයි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ප්ල්ග් ගහන්ඩම ඔනෙ නැ ඔනෙ නම් සැතකමකින් කරන්ඩ පුලුවන්
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    ඉස්සර මේකෙ හිටියා luckyluke කියලා කෙනෙක්,.,එයා ඔය ගැන ත්‍රෙඩ් දාලා තිනුනා එත් හොයාගන්න බැහැ දැන්...මැකිලා වගෙයි
    උට මොකද බං උනේ? ඌ දැන් එන්නේ නෑ නේද?
     

    sulakshana99

    Member
    Apr 20, 2012
    515
    48
    0
    උබ අහල නැද්ද බන් පිරිමියා සරු නැති වගේ වෙලාවල් වල උගේ අහවල් ඒවා අරගෙන ගෑනිගේ ගර්භාශේ තැම්පත් කරනවනේ කෘතිමව(නළ දරුවන් හදනවා කියන්නේ). ඒ වගේ වෙලාවල ප්ලග් එක ගහන්නේ නෑ
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    11.gif
     

    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    ප්ලග් එකක් ගහන්න අකමැති ගෑනුන්ට උනු උනුවේ ලබාගත් ශුත්‍රානු ඉන්ජෙක්ෂන් සිලින්ජරයකින් ඇතුලට විදින්න පුලුවන්.