ලමයි 127 ක් හැදූ චානා

rasika84

Active member
  • Feb 16, 2014
    159
    22
    28
    Home
    ලමයි 127 ක් හැදූ චානා

    [FONT=&quot]බිරින්ඳෑවරු [/FONT][FONT=&quot]39[/FONT][FONT=&quot]යි දරුවන් [/FONT][FONT=&quot]127[/FONT][FONT=&quot]යි. ඉන්දීය මැතිවරණයේදී ඡන්ද 160ක් මේ පවුලෙන් සෙට් වෙනවලු.[/FONT]

    2_%E0%B6%A0%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F-%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%91%E0%B7%80%E0%B6%BB%E0%B7%94-%E0%B7%83%E0%B6%B8%E0%B6%9C.gif


    මේ චානාගේ පවුල
    3_%E0%B6%A0%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F-%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%91%E0%B7%80%E0%B6%BB%E0%B7%94-%E0%B7%84%E0%B7%8F-%E0%B6%AF%E0%B6%BB%E0%B7%94-%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A-%E0%B7%83%E0%B6%B8%E0%B6%9C.gif


    මේ තට්ටු නිවාසේ තමයි චානාගේ පවුලම ජීවත් වෙන්න‍ෙ


    4_%E0%B6%A0%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A-%E0%B6%B8%E0%B7%84%E0%B6%BD%E0%B7%8A-%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%BA.gif


    Man with 39 wife's and 127 children
     

    rasika84

    Active member
  • Feb 16, 2014
    159
    22
    28
    Home
    යකෝ මේ ඊයේ පෙරේදා ඉපදුන උන් කොහොමද චන්දෙ දෙන්නේ..........:P
    මුගේ ගැණු ටික නම් දෙයි ඔන්න........
    :rofl:

    මුගේ ගෑණුන්ගේ අක්කලා නංගිලත් තියන් ඉන්නවද කියලා කව්ද දන්නේ බං :lol::lol::lol::lol:
     

    rasika84

    Active member
  • Feb 16, 2014
    159
    22
    28
    Home
    මුගේ රස්සාව මොකක්ද කියලා හොයල කියපන් ඉක්මනට...

    රස්සාවක් ගැන නම් දන්නේ නෑ බං. උරූ මඩු, කුකුල් ෆාම්, වඩු මඩු, කුඹුරු නම් තියෙනවලු
    :growl::growl: