ලමයි

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මගෙ කලින් ත්රේඩ් එකට බැනල රේප් කපල තිබුන ගොඩක් අය,
    ඒත් ඒප්‍රශ්නෙට කේන්තිගන්න හේතුව මට තේරෙන්නෙ නෑ, ඒ බැනිල්ලත් ලමයි හදනව වාගෙ තමයි. කරන්නන්වාලෙ කරපු එකක්,

    මිනිස්සු වයසට ගියාම තමන්ව බලාගන්න කියල ලමයි හදනව, උනුත් මේ ලෝකෙට අාවදා ඉදන් දුක් විදිනව, මහන්සිවෙලා ඉගෙනගෙන මහන්සිවෙලා රස්සාකරල නාකිවෙලා ලෙඩවෙලා මැරිල යනව, හැමදම කරන්නෙ සැප හොය හොය දුක් විදින එක

    බලපන් උබල අාදරේ කියල කෑ ගැහුවට උබලගෙ ඒ අාසාව හින්ද තව එකෙක් කොච්චර දුක්විදිනවද කියල, උබල ගොඩක් අාත්මාර්තකාමී
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Minissu hithana widiha wenas ne machan, Uba hithana widihata neme anith aya hithanne. Eka ekkena Hithana widiha wenas ithin.
    So uba hithana widihatama Anith Ayath Hithanna one kiyala deyak na ne.
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    Minissu hithana widiha wenas ne machan, Uba hithana widihata neme anith aya hithanne. Eka ekkena Hithana widiha wenas ithin.
    So uba hithana widihatama Anith Ayath Hithanna one kiyala deyak na ne.

    ඔව් බන්,
    කුනුහරපෙන් බැනල රේප් කපල සෑහෙන ගොඩක්, ඒකය් මේක දැම්මෙ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සත්තු හැදිල ඉන්නෙ වර්ගයා බෝකරන්න බං :yes: වර්ගයා බෝ කරන්න උවමනාවක් නැති උන්ට එහෙම වෙන්න හේතුවුන දේවල් තව පරම්පරාවකට දෙන්නැතුවම මැරිල ගියා :yes: හොඳට වර්ගයා බෝ කරපු සත්තුන්ගෙ ජනිතයො ඉතුරු වුනා :yes: ඉතිං අනිවාර්යයෙන් ඉන්න බහුතරයට වර්ගයා බෝකරන්න ආසාව ඇතිවෙනව :yes:

    පාරෙ ඉන්න බලු රෑනක් අරං බලපං එක බැල්ලි හින්ද උන්ගෙ කටට නිදහසක් තියෙනවද කියල. ගොරෝනව බුරනව බැල්ලිගෙ පස්සෙන් ඔහේ දුවනව. බැල්ලිට වෙන එකෙක් ලංවුන ගමං කඩාගෙන පයිනව. මිනිස්සු කියල වෙනසක් නෑ බං. උන් වගේ බහුතරයට වර්ගයා බෝකරන්න ආසයි :yes: ඒක ඉතිං ඒ මිනිස්සුන්ගෙ හැටි තමන්ගෙ ආශාවෙ තියෙන ආත්මාර්ථකාමී බව කවුරු හරි කිව්වාම ඉතිං කේන්ති යනව :sorry: ඕව ගනං ගන්නැතුව ඉඳපං :yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මගෙ කලින් ත්රේඩ් එකට බැනල රේප් කපල තිබුන ගොඩක් අය,
    ඒත් ඒප්‍රශ්නෙට කේන්තිගන්න හේතුව මට තේරෙන්නෙ නෑ, ඒ බැනිල්ලත් ලමයි හදනව වාගෙ තමයි. කරන්නන්වාලෙ කරපු එකක්,

    මිනිස්සු වයසට ගියාම තමන්ව බලාගන්න කියල ලමයි හදනව, උනුත් මේ ලෝකෙට අාවදා ඉදන් දුක් විදිනව, මහන්සිවෙලා ඉගෙනගෙන මහන්සිවෙලා රස්සාකරල නාකිවෙලා ලෙඩවෙලා මැරිල යනව, හැමදම කරන්නෙ සැප හොය හොය දුක් විදින එක

    බලපන් උබල අාදරේ කියල කෑ ගැහුවට උබලගෙ ඒ අාසාව හින්ද තව එකෙක් කොච්චර දුක්විදිනවද කියල, උබල ගොඩක් අාත්මාර්තකාමී
    did you ask from your parents as to why they made you ? bothered to feed you and hopefully, educate you ?
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    සත්තු හැදිල ඉන්නෙ වර්ගයා බෝකරන්න බං :yes: වර්ගයා බෝ කරන්න උවමනාවක් නැති උන්ට එහෙම වෙන්න හේතුවුන දේවල් තව පරම්පරාවකට දෙන්නැතුවම මැරිල ගියා :yes: හොඳට වර්ගයා බෝ කරපු සත්තුන්ගෙ ජනිතයො ඉතුරු වුනා :yes: ඉතිං අනිවාර්යයෙන් ඉන්න බහුතරයට වර්ගයා බෝකරන්න ආසාව ඇතිවෙනව :yes:

    පාරෙ ඉන්න බලු රෑනක් අරං බලපං එක බැල්ලි හින්ද උන්ගෙ කටට නිදහසක් තියෙනවද කියල. ගොරෝනව බුරනව බැල්ලිගෙ පස්සෙන් ඔහේ දුවනව. බැල්ලිට වෙන එකෙක් ලංවුන ගමං කඩාගෙන පයිනව. මිනිස්සු කියල වෙනසක් නෑ බං. උන් වගේ බහුතරයට වර්ගයා බෝකරන්න ආසයි :yes: ඒක ඉතිං ඒ මිනිස්සුන්ගෙ හැටි තමන්ගෙ ආශාවෙ තියෙන ආත්මාර්ථකාමී බව කවුරු හරි කිව්වාම ඉතිං කේන්ති යනව :sorry: ඕව ගනං ගන්නැතුව ඉඳපං :yes:

    dan umba mata kiyapan umba lamai kee denek haduwada kiyala ?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    dan umba mata kiyapan umba lamai kee denek haduwada kiyala ?

    එකෙක්වත් හදල නෑ එකෙක්වවත් හදන්නෙත් නෑ :no: ලමෙක් හදන්න ඕනෙම නං කාත් කවුරුවත් නැතුව අනාථ වෙලා ලමා නිවාසෙක ඉන්න ලමෙක්ව අරං හදාගන්නව. නැත්තං පූස් පැටියෙක්ව හදනව :love: බල්ලො නං ගේ පැත්ත පලාතට වද්දගන්නෑ කාලකන්නි :angry: ඉන්න එකාත් මැරෙනකං මං බලං ඉන්නෙ :angry: බුරනව බුරනව ඉවරයක් නෑ :angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එකෙක්වත් හදල නෑ එකෙක්වවත් හදන්නෙත් නෑ :no: ලමෙක් හදන්න ඕනෙම නං කාත් කවුරුවත් නැතුව අනාථ වෙලා ලමා නිවාසෙක ඉන්න ලමෙක්ව අරං හදාගන්නව. නැත්තං පූස් පැටියෙක්ව හදනව :love: බල්ලො නං ගේ පැත්ත පලාතට වද්දගන්නෑ කාලකන්නි :angry: ඉන්න එකාත් මැරෙනකං මං බලං ඉන්නෙ :angry: බුරනව බුරනව ඉවරයක් නෑ :angry:
    :D
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    එකෙක්වත් හදල නෑ එකෙක්වවත් හදන්නෙත් නෑ :no: ලමෙක් හදන්න ඕනෙම නං කාත් කවුරුවත් නැතුව අනාථ වෙලා ලමා නිවාසෙක ඉන්න ලමෙක්ව අරං හදාගන්නව. නැත්තං පූස් පැටියෙක්ව හදනව :love: බල්ලො නං ගේ පැත්ත පලාතට වද්දගන්නෑ කාලකන්නි :angry: ඉන්න එකාත් මැරෙනකං මං බලං ඉන්නෙ :angry: බුරනව බුරනව ඉවරයක් නෑ :angry:

    oka nam pinwath wadak :)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    oka nam pinwath wadak :)

    හදන්න ඕනෙම නං විතරයි :D ඒ කිව්වෙ ලමයි හදන්නැති අයගෙ දේපල රාජසන්තක කරනව වගේ නීතියක් ආවොත් වගේ :baffled: එහෙම එන්නෑ කියන්නෙ හදන්නෑ තමා :) මං කොහොමත් හදාගන්න පූස් පැටියෙක්ව :love:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    එකෙක්වත් හදල නෑ එකෙක්වවත් හදන්නෙත් නෑ :no: ලමෙක් හදන්න ඕනෙම නං කාත් කවුරුවත් නැතුව අනාථ වෙලා ලමා නිවාසෙක ඉන්න ලමෙක්ව අරං හදාගන්නව. නැත්තං පූස් පැටියෙක්ව හදනව :love: බල්ලො නං ගේ පැත්ත පලාතට වද්දගන්නෑ කාලකන්නි :angry: ඉන්න එකාත් මැරෙනකං මං බලං ඉන්නෙ :angry: බුරනව බුරනව ඉවරයක් නෑ :angry:

    කවුද දන්නේ උබ රොබට් බැරතියන් වගේ එකෙක්ද කියලා?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කවුද දන්නේ උබ රොබට් බැරතියන් වගේ එකෙක්ද කියලා?

    නෑ මං night king වගේ එක්කෙනෙක් :D ඌත් කරන්නෙ ලමයි අරං හදාගත්තු එකනෙ :baffled: