ලම්බෝගිනි NEWS

ucakila

Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ඔන්න කට්ටිය පහුගිය කාලේ කගහුවනේ රේසින් කාර් වලට බදු අඩු කරා කිව්වම එහෙනම් FERRARI , LAMBORGHINI ගෙනෙයි කියල ...

    LAMBORGHINI ඒ කියන්නේ මෙන්න මේවා රේසින් කාර් නෙවෙයි ..මේවට බදු අඩු වෙන්නේ නැහැ

    lamborghini-concept-s.jpg


    මෙන්න මේ වගේ රේසින් කාර් වලට විතරයි බදු අඩු වෙන්නේ

    mclaren-f1.jpg


    ඊයේ පාර්ලිමේන්තුවේදී මේ ගැන කියල තියෙනවා හිරු නිවුස් වලට පෙන්නුවා

    මෙන්න මේ ලින්ක් එකට ගිහින් විනාඩි 5.20 ඉඳන් බලන්න


    http://www.lankachannels.lk/hiru-tv...-news-17th-november-2012-video_77cced98e.html

    (මට මේ වීඩියෝ එක මෙතන පොස්ට් කරගන්න බැරි උනා ට්‍රයි කරාට ..කවුරුහරි මෙතන දාන්න පුලුවන්නම් අරන් දාන්න )

    ඔන්න 2nd page එකේ video එක දාල තියෙනවා එක්කෙනෙක්..තැන්කු වේවා
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔක පදින්න කොහෙඩ racing track තියෙන්නෙ?
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ඔන්න උඹේ වීඩියෝ එක දැම්ම ටයිමින් එක්ක. ටයිමින් කියන්නෙ ඉතින් ඇත්ත කතාව පටන් ගන්න තැන.:cool:

    http://youtu.be/Rvq4mLEnehc?t=4m44s

    ෆුල් වීඩියෝ එක. :(
     
    Last edited:
    • Like
    Reactions: ucakila

    gajeZn

    Well-known member
  • Jan 3, 2009
    1,534
    403
    83
    මැදැයි ඩෑඩ් ට කියල ලැම්බොගිනියක් ගෙන්නගන්න හිටිය....
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    පට්ට ඕයි... කවුරු කලත් F1 ට්‍රැක් එකක් ගහනවනන් මරු... අපේ පොඩි එකෙක්ට හරි F1 රේස් එකක් බලන්න පුලුවන් වෙයි. මරාගෙ වැඩ ගැන නන් මගේ එච්චර පැහැදීමක් නෑ. හැබැයි මේ වැඩේ ඇත්තක් නන් නියම වැඩක්....මල් හතයි:cool::cool: