ඔන්න කට්ටිය පහුගිය කාලේ කගහුවනේ රේසින් කාර් වලට බදු අඩු කරා කිව්වම එහෙනම් FERRARI , LAMBORGHINI ගෙනෙයි කියල ...
LAMBORGHINI ඒ කියන්නේ මෙන්න මේවා රේසින් කාර් නෙවෙයි ..මේවට බදු අඩු වෙන්නේ නැහැ
මෙන්න මේ වගේ රේසින් කාර් වලට විතරයි බදු අඩු වෙන්නේ
ඊයේ පාර්ලිමේන්තුවේදී මේ ගැන කියල තියෙනවා හිරු නිවුස් වලට පෙන්නුවා
මෙන්න මේ ලින්ක් එකට ගිහින් විනාඩි 5.20 ඉඳන් බලන්න
http://www.lankachannels.lk/hiru-tv...-news-17th-november-2012-video_77cced98e.html
(මට මේ වීඩියෝ එක මෙතන පොස්ට් කරගන්න බැරි උනා ට්රයි කරාට ..කවුරුහරි මෙතන දාන්න පුලුවන්නම් අරන් දාන්න )
ඔන්න 2nd page එකේ video එක දාල තියෙනවා එක්කෙනෙක්..තැන්කු වේවා

Last edited: