ලම්බෝගිනි NEWS

Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    පට්ට ඕයි... කවුරු කලත් F1 ට්‍රැක් එකක් ගහනවනන් මරු... අපේ පොඩි එකෙක්ට හරි F1 රේස් එකක් බලන්න පුලුවන් වෙයි. මරාගෙ වැඩ ගැන නන් මගේ එච්චර පැහැදීමක් නෑ. හැබැයි මේ වැඩේ ඇත්තක් නන් නියම වැඩක්....මල් හතයි:cool::cool:

    හැබැයි පුටේ ඔයිට වඩා වැඩ තියෙනව තව කරන්න. ඒ එක්කම පොඩි වාහන වැඩි කරපු එකනං සැලි වැඩේ. 3 වීල් නං ගණන් ගියාට කමක් නෑ. පාරේ අහඹු විදියට බැලුවත් වීල් 6ක් වත් තියෙනවා. මට අර හෙඩ් ලයිට් දෙකේ වීල් අරහන්.:growl::growl:
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort

    සිරාවට බන් ත්‍රීවීල් තහනම් කරත් කමක් නැහැ ලංකාවේ ....මාර වදයක් තියෙන්නේ උන්ගෙන් ...කාර් එක අරන් පාරේ යනකොට බයේ බ කොයි වෙලාවේ ත්‍රී වීල් කාරයෙක් කොහෙන් දැයි ද කියල ...සිග්නල් දාන්නේ , රෑට ලයිට් Dim කරන්නේ මුකුත් නැහැ
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    සිරාවට බන් ත්‍රීවීල් තහනම් කරත් කමක් නැහැ ලංකාවේ ....මාර වදයක් තියෙන්නේ උන්ගෙන් ...කාර් එක අරන් පාරේ යනකොට බයේ බ කොයි වෙලාවේ ත්‍රී වීල් කාරයෙක් කොහෙන් දැයි ද කියල ...සිග්නල් දාන්නේ , රෑට ලයිට් Dim කරන්නේ මුකුත් නැහැ

    උන් ලීසිං දාල ෆුල් ඉන්ෂුවරන්ස් දාල පාර උන්ගෙ වගේ යන්නෙ. මට පේන්න බැරි හැත්තක්.:dull::dull: ඉන්ෂුවරන්ස් කොම්පැනියෙන් ගෙවන්නෙ නැතුවම හිඟාත් කනව.:lol::lol::lol:
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    උන් ලීසිං දාල ෆුල් ඉන්ෂුවරන්ස් දාල පාර උන්ගෙ වගේ යන්නෙ. මට පේන්න බැරි හැත්තක්.:dull::dull: ඉන්ෂුවරන්ස් කොම්පැනියෙන් ගෙවන්නෙ නැතුවම හිඟාත් කනව.:lol::lol::lol:

    sirawata ban :(:(:(:(

    charter dial inne