පට්ට ඕයි... කවුරු කලත් F1 ට්රැක් එකක් ගහනවනන් මරු... අපේ පොඩි එකෙක්ට හරි F1 රේස් එකක් බලන්න පුලුවන් වෙයි. මරාගෙ වැඩ ගැන නන් මගේ එච්චර පැහැදීමක් නෑ. හැබැයි මේ වැඩේ ඇත්තක් නන් නියම වැඩක්....මල් හතයි![]()
හැබැයි පුටේ ඔයිට වඩා වැඩ තියෙනව තව කරන්න. ඒ එක්කම පොඩි වාහන වැඩි කරපු එකනං සැලි වැඩේ. 3 වීල් නං ගණන් ගියාට කමක් නෑ. පාරේ අහඹු විදියට බැලුවත් වීල් 6ක් වත් තියෙනවා. මට අර හෙඩ් ලයිට් දෙකේ වීල් අරහන්.






