ලමා අපචාර

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඌ ආසාවට කරන ඒවා වෙන්න ඇති. නොතේරන වයසක එකෙක් නෙවේනෙ

    දෙමව්පියන් විසින් යූටියුබ් සල්ලි නිසා කරන සීන් එකක්
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මටනම් හිතෙන්නේ උගේ ආසාවට කරන චැනල් එකක්
    දෙමාපියන්ගේ වුවමනාවට කරනවා වෙන්න බෑ
    අනික ඉතින් කොමඩි වීඩියෝ කළා කියල අවුලකුත් නෑනේ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දෙමව්පියන් විසින් යූටියුබ් සල්ලි නිසා කරන සීන් එකක්
    යු ටියුබ් ඒකෙන් සල්ලි හොයන හැටි දන්න දෙමාපියෙක් ඉඳියි කියල නං හිතන්න ආමාරුයි. හිටියත් ඉතින් බලහත්කාරෙන් කරනවා නෙවේ නේ උටමයි හොඳ චැනල් එක හොඳ තැනක තිබුනොත් ලොකු වෙද්දී.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,061
    67,371
    113
    There goes the typical sri lankans.ass itch when somebody found a way to earn other than doing 9 to 5 job.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඌ කරන ඒවයේ අඩුපාඩුවක් කියන්න නොහිතෙන්නේ ඌ ඒක ගොඩක් ආසාවෙන් කරනවා වගේ පේන නිසා. නැචුරල් නිසා..
    කන්ටෙන්ට් එකේ වැරදියි කියලා හිතෙන මොනාහරි තිබ්බා නම් හරි කෘතීම කතාවක් වගේ නම් ඔන්න සල්ලි හොයන්න පේරන්ට්ස්ලා බල කරලා කියලා හිතෙයි. මේකෙන් සල්ලි හෙව්වත් ඒක හොබියක් විදියට කරනවනම් අවුලකුත් නෑ. ඌ ගොඩක් ගොන් යූ ටියුබ් කාරයිඔන්ට රිදෙව්වා වෙන්නත් පුලුවන්